☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හච් පැකේජ් එකේ වැඩේ මොකද බං?

    මම අද 99 එක ඇක්ටිව් කරලා බැලුවා බන්. අවුලක් නැ:dull: ස්පීඩ් ශේප් වගේ හච් එකේ. :)


    490 එක සිකුරාද දිහාට ඇක්ටිව් කරග්න් ඔනි බන්
    :dull::)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113

    මම අද 99 එක ඇක්ටිව් කරලා බැලුවා බන්. අවුලක් නැ:dull: ස්පීඩ් ශේප් වගේ හච් එකේ. :)


    490 එක සිකුරාද දිහාට ඇක්ටිව් කරග්න් ඔනි බන්
    :dull::)

    එල එල. ඔව් බං ස්පීඩ් අව්ලක් නෑ.....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    බොට කොහොමත් මඤ්ඤං තමයි... අවතාරේ මාරු කරපන්.....
    හි හී. උඹත් දැන් අනිත් උන්ගේ අවතාර ගැන වද වෙනවද? හොඳයි හොඳයි :lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජේමිස්බන්ඩා007;17469030 said:
    නමට ගැලපෙන හොද එකක් සෙට් උනෙ නැ.
    අනික මෙක මගෙ වැඩක්

    උඹ කොහොමද හැදුවේ බං?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    A/C athi ban

    කවියෝ මට හරියටම කියන්න ඔයාගේ ගානයි ඕන දේවල් ටිකයි..හොද හොටෙල් එකක් බලන්නම්..හරියටම් කියන්න..වියදම් කරන්න කැමති ගාන...pm එකක් දැම්මත් කමක් නැහැ:):)
     
    Status
    Not open for further replies.