☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17469030 said:
    නමට ගැලපෙන හොද එකක් සෙට් උනෙ නැ.
    අනික මෙක මගෙ වැඩක්


    කියපන්කො බලන්න මේක හදපු සොට්ටේයා එක..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවියෝ මට හරියටම කියන්න ඔයාගේ ගානයි ඕන දේවල් ටිකයි..හොද හොටෙල් එකක් බලන්නම්..හරියටම් කියන්න..වියදම් කරන්න කැමති ගාන...pm එකක් දැම්මත් කමක් නැහැ:):)
    kohomath loku ganan walata yanna amarui :sorry:
    business ekak patan gannath innawa. ekatath ithuru karaganna epai :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    kohomath loku ganan walata yanna amarui :sorry:
    business ekak patan gannath innawa. ekatath ithuru karaganna epai :(

    ලොකු ගණන් කියන්නේ කීයක්ද දවසට පුළුවන්???? 18000 පුලුවන්ද? දවස් කියක් ඉන්නවද?..හරියට කියන්න බාගෙට නැතිව....ඇවිදින්න ඕන කියලා විතරයි මන් දන්නේ​
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    wwe survivor series 2014 මැච් එකේ අන්තිම තරඟයේ ත්‍රිපල් එච් හොර කරද්දී එන කෙනාගේ නම මොකක්ද බං.... නම පැහැදිලි මදි කියනවා....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    myAvatar_17004870_1.gif
    හුටං හුටං
     
    Status
    Not open for further replies.