☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :sorry:
    සිංහලෙන් කියපන් මුග්ද කියන්නේ මොකද්ද

    එත් බන් පට්ටට ඉගෙන ගන්න බයිලා නැති උන් ඉන්නවා බන් එහෙම උන් අඩුයි
    mugda kiyanne mongal wage ekaklu. :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුග්ද කියන්නෙ මෙලෝ වැඩක් නැති මුඩු හුයන්නිලා
    ඔව් එහෙම උන් ඉන්නවා මචන් බහුතරය අවුල් නිසා හයිලයිට්වෙනව අඩුයි :)

    එත් බන් ගොඩක් කෙල්ලෝ පට්ට ලොකු සීන් වගේ පෙනුනට ටිකක් අඳුරගෙන කතා කරද්දී කිසිම ලොකු සීන් නැහැ බන් , කරුමේ කියන්නේ අපේ batch එකේ කෙල්ලෝ පට්ට අඩුයි බන් , එක batch එකේ ඉන්න කෙල්ලොන්ට නම් ට්‍රය් කරන්න හිතෙන්නේ නැහැ උන් ෆිට් නිසා ගොඩක්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විස්තර නම් දන්නෙ නෑ බන්. කාලයක් ඉඳලා එක එකා ඉන්නව කියල තමා කෝච්චියෙදි සෙට් වෙච්ච යාලුවො කිව්වෙ. එක පාරක් කඩවත පොලිසියෙන් ගේම දුන්නලු එකෙකුට. ඒත් වැඩක් වුනේ නෑ කියන්නෙ. වෙන එකෙක් ආවලු උගේ තැනට.
    aha ehemada
    mamath ada thama denagaththe seen eka
    wede tikak darunuwata yanawalu neda
    kiribathgodanam den nehe isara nam gaththa set dekakma wage
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එත් බන් ගොඩක් කෙල්ලෝ පට්ට ලොකු සීන් වගේ පෙනුනට ටිකක් අඳුරගෙන කතා කරද්දී කිසිම ලොකු සීන් නැහැ බන් , කරුමේ කියන්නේ අපේ batch එකේ කෙල්ලෝ පට්ට අඩුයි බන් , එක batch එකේ ඉන්න කෙල්ලොන්ට නම් ට්‍රය් කරන්න හිතෙන්නේ නැහැ උන් ෆිට් නිසා ගොඩක්
    Uba Koheda Campus Da
    Ow Machan Ehema Gathiyakuth Thiyenawa
    Office Walath Ehema Thamai
    Kuppa Katawal Kupadi Huyanila Wedi
    Agame Kello Thama Tikak Normal Inne
    Anith Tamil Un
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Uba Koheda Campus Da
    Ow Machan Ehema Gathiyakuth Thiyenawa
    Office Walath Ehema Thamai
    Kuppa Katawal Kupadi Huyanila Wedi
    Agame Kello Thama Tikak Normal Inne
    Anith Tamil Un

    campus නෙමේ බන් pvt degree එකක් කරනවා , අපේ batch එකේ සිංහල,ටැමිල්,මුස්ලිම් උන් සේරම සමානව වගේ ඉන්නවා ,මුස්ලිම් කෙල්ලොත් social ඉන්නවා . btw ලොකු සීන් වගේ ඉන්න උන් තමයි ගොඩක් වෙලාවට ෆිට් උනාම ඇන පැකට් වගේ කියවන්නෙත් :rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mugda kiyana word eka uba ahala nedda yako
    school koheda RI da

    නැහැ බන් සිංහල බෞද්ධ sch එකක් ඒ උනාට සිංහල grammar අව්ල් බන් ගොඩක් . o/l කලේ cls ,sch හරියට ගියේ නැති වැරැද්ද නිසා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    campus නෙමේ බන් pvt degree එකක් කරනවා , අපේ batch එකේ සිංහල,ටැමිල්,මුස්ලිම් උන් සේරම සමානව වගේ ඉන්නවා ,මුස්ලිම් කෙල්ලොත් social ඉන්නවා . btw ලොකු සීන් වගේ ඉන්න උන් තමයි ගොඩක් වෙලාවට ෆිට් උනාම ඇන පැකට් වගේ කියවන්නෙත් :rofl:
    sure sliit eke wenna ona haa haa
    ow machan muladi ehema thama wediya katha nehe loku line wage
    passe passe nondi wela ada wela enakota patta nut wenawa
    ehema un hodai godak kiyawana mala panina ewun athulen hena podi lamai wage ban lamakai ehema unta nam mamath tikak kemathi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ බන් සිංහල බෞද්ධ sch එකක් ඒ උනාට සිංහල grammar අව්ල් බන් ගොඩක් . o/l කලේ cls ,sch හරියට ගියේ නැති වැරැද්ද නිසා
    he he ane manda ada kale unta sinhalath behe wage
    wihiluwata kiwwe uba koheda
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    campus නෙමේ බන් pvt degree එකක් කරනවා , අපේ batch එකේ සිංහල,ටැමිල්,මුස්ලිම් උන් සේරම සමානව වගේ ඉන්නවා ,මුස්ලිම් කෙල්ලොත් social ඉන්නවා . btw ලොකු සීන් වගේ ඉන්න උන් තමයි ගොඩක් වෙලාවට ෆිට් උනාම ඇන පැකට් වගේ කියවන්නෙත් :rofl:
    api wage :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    sure sliit eke wenna ona haa haa
    ow machan muladi ehema thama wediya katha nehe loku line wage
    passe passe nondi wela ada wela enakota patta nut wenawa
    ehema un hodai godak kiyawana mala panina ewun athulen hena podi lamai wage ban lamakai ehema unta nam mamath tikak kemathi

    sliit නෙමේ බන් IIT , ඔව් බන් ගොඩක් ලොකු සීන් එකෙන් ඉන්න අහ්ටුලෙන් පොඩි උන් වගේ කෙල්ලෝ ,හි හි ඔව් බන් මමත් එහෙම පොඩ්ඩක් ලොකු සීන් තීන එත් ෆිට් උනාම හොඳට කතා කරන කෙල්ලොන්ට කැමති
     
    Status
    Not open for further replies.