☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    sliit නෙමේ බන් IIT , ඔව් බන් ගොඩක් ලොකු සීන් එකෙන් ඉන්න අහ්ටුලෙන් පොඩි උන් වගේ කෙල්ලෝ ,හි හි ඔව් බන් මමත් එහෙම පොඩ්ඩක් ලොකු සීන් තීන එත් ෆිට් උනාම හොඳට කතා කරන කෙල්ලොන්ට කැමති
    adoh uba php dannawada ban?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    adoh uba php dannawada ban?

    නැහැ බන් web තීන්නේ next semester එකේ , php කුප්පියක් නම් දානවා හැම දාම එකෙක් එකට ගියෙත් නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    sliit නෙමේ බන් IIT , ඔව් බන් ගොඩක් ලොකු සීන් එකෙන් ඉන්න අහ්ටුලෙන් පොඩි උන් වගේ කෙල්ලෝ ,හි හි ඔව් බන් මමත් එහෙම පොඩ්ඩක් ලොකු සීන් තීන එත් ෆිට් උනාම හොඳට කතා කරන කෙල්ලොන්ට කැමති
    හ්ම් මම නම් කැමති නපුරු ලස්සන කෙල්ලෙන්ට
    නපුරු කිව්වේ පට්ට නපුරු මරා ගන්නම කටක් තියෙන උන්ට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් මචං ඒකයි ඔය පේජස් ඕපන් කරල තියෙන්නෙ
    අනික ප්‍රොමෝට් කරන්න :)

    සොෆ්ට්වෙයාර් ඩේව්ලොප්මන්ට් නම් JKCS වල වගේ නිතරම තියෙනවා වෙකන්සි

    ;):yes::yes:
     
    Status
    Not open for further replies.