☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල් බබං කිව්වෙ.. මං හිතුවෙ සිරා කියලා..:baffled:

    කවුද ඩෝ දන්නෙ.. ඌ යසට හිටිය කොල්ලනේ.. මං බැලුවා එකපාර පිස්සුවත් හැදුනද කියලා..:rofl:
    :rofl:

    ado api apu nathi dawas wala apiwa kauruth hewwe nadda ban? :(
    adu tharame police uncle la wath hewwe nadda? :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ammeeeee koththuwakata giya kala.
    badaginith nathi una mage :(
    එහෙම තමයි බන්
    බාල කොත්තු නම් තියෙනවා තාමත් 150ට
    හැබැයි බොග චාර්ජ් කරගෙන තමා කොයි වෙලෙත් ඉන්න වෙන්නෙ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    dan ithin inne aiyage place ekemane ban.
    amma kiwwe lankawata awoth gedaranam enna epa kiyala :sorry:
    ithin man anathaya wage yaluwage gedara watila innawa ban. masa 5i ne
    අම්ම ඔය කිව්වට අනිව උඹව ගෙදර එක්කන් යැයි
    මට නිකන් හෙනම විශ්වාසයි
    මම හිතපු දෙයක් වෙනස් වෙලා නෑ ලොවෙත්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබං කිව්වෙ.. මං හිතුවෙ සිරා කියලා..:baffled:
    කවුද ඩෝ දන්නෙ.. ඌ යසට හිටිය කොල්ලනේ.. මං බැලුවා එකපාර පිස්සුවත් හැදුනද කියලා..:rofl:
    හි හි කවුද බන් ඔය හුචක්කුවට ලවු කරන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    ado api apu nathi dawas wala apiwa kauruth hewwe nadda ban? :(
    adu tharame police uncle la wath hewwe nadda? :sorry:
    හෙව්වා හෙව්වා.. තෝ වෙනස් වෙලා කියලා ඉස්සර මං හැමතැනම කිය කියා ගියා.. :baffled: භාවනා කරන පිංතූරයකුත් දාගෙන බෞද්ධ ලිපි දානකොට.. ආයෙම අන්තිමේ පරණ තත්ත්වයට ඇවිත්..:rofl:

    ඒ මචං අර ටොරන්ට් මෙව්වා එකේ අපේ ප්‍රොෆයිල් එකේ ලින්කුව ගන්නෙ කොහොමයෙි..? ප්‍රොෆයිල් එකක් පෙන්නන්නෙ නැහැනේ..

    එහෙම තමයි බන්
    බාල කොත්තු නම් තියෙනවා තාමත් 150ට
    හැබැයි බොග චාර්ජ් කරගෙන තමා කොයි වෙලෙත් ඉන්න වෙන්නෙ;)
    මම නම් කොහෙන්වත් කොත්තු, ෆයිඩ් රයිස් කන්නෑ.. නවත්තලම දැම්මා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙව්වා හෙව්වා.. තෝ වෙනස් වෙලා කියලා ඉස්සර මං හැමතැනම කිය කියා ගියා.. :baffled: භාවනා කරන පිංතූරයකුත් දාගෙන බෞද්ධ ලිපි දානකොට.. ආයෙම අන්තිමේ පරණ තත්ත්වයට ඇවිත්..:rofl:
    boru kiyanne mokatada ban. mata danatath asai machan mahana wenna. sirawatama kiyanne.
    eth machan siduhath kumaraya gihigeya atharala giyata yasodara dewiyawa anatha karala giye naha :no:
    yasodara dewiya hitiye raja gedara. thamange paule ayath ekka.
    eth mata ehema puluwanda ban? :(
    awurudu ganak man ara kellage gedara awa giya. balan inna minissu danatath ekita anam manam kiyanawa man penna nathi nisa :(
    ewa dana dana kohomada ban yanne? :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මචං අර ටොරන්ට් මෙව්වා එකේ අපේ ප්‍රොෆයිල් එකේ ලින්කුව ගන්නෙ කොහොමයෙි..? ප්‍රොෆයිල් එකක් පෙන්නන්නෙ නැහැනේ..

    මම නම් කොහෙන්වත් කොත්තු, ෆයිඩ් රයිස් කන්නෑ.. නවත්තලම දැම්මා..
    එතන තියෙන්නෙ බන් පහලට ඊතලයක් දාපු බොත්තමක් අන්න එක ඔබලා එන ඩ්‍රොප් ඩවුන් මෙනිවු එකෙන් යන්න පුළුවන් මචන් එතන Add Friends කියන එකට ගිහින් Tel Friends About HIVE ක්ලික් කරාම එනවා පොප්අප් එකක් එනවා එකේ තියෙනවා බලපන් ලින්ක් එක
    ඒ ලින්ක් එක දාපන් අතන එතකොට පුළුවන් යාළුවො එකතුකරගන්න
    නැත්නම් Find Friend එකෙන් නම හොයලා Request එකක් දාන්න පුළුවන්

    මමත් වැඩිය කන්නෙ නැහැ ඉඳල හිටලා සෙට් උනොත් කනවා කේක් නම් හැබැයි හැමදාම කනවා හොටෙල් එකෙන් එන ඒවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    boru kiyanne mokatada ban. mata danatath asai machan mahana wenna. sirawatama kiyanne.
    eth machan siduhath kumaraya gihigeya atharala giyata yasodara dewiyawa anatha karala giye naha :no:
    yasodara dewiya hitiye raja gedara. thamange paule ayath ekka.
    eth mata ehema puluwanda ban? :(
    awurudu ganak man ara kellage gedara awa giya. balan inna minissu danatath ekita anam manam kiyanawa man penna nathi nisa :(
    ewa dana dana kohomada ban yanne? :(
    පිස්සුද බං.. ඕවා අමතක කරල දාලා කෙල්ලත් එක්ක සතුටින් ජීවත් වෙයන්..

    හි හි කවුද බන් ඔය හුචක්කුවට ලවු කරන්නෙ
    :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    boru kiyanne mokatada ban. mata danatath asai machan mahana wenna. sirawatama kiyanne.
    eth machan siduhath kumaraya gihigeya atharala giyata yasodara dewiyawa anatha karala giye naha :no:
    yasodara dewiya hitiye raja gedara. thamange paule ayath ekka.
    eth mata ehema puluwanda ban? :(
    awurudu ganak man ara kellage gedara awa giya. balan inna minissu danatath ekita anam manam kiyanawa man penna nathi nisa :(
    ewa dana dana kohomada ban yanne? :(
    හැමෝම ඔහොම මහණ වෙන්න ගියොත් මරුවට හිටීවී බන්
    කළකිරිල මහන වෙන්නෙ මොකක් ගැනද ජිවිතේ ගැනද නැහැ
    වෙන සිදුවීමක් නිසා
    මහණ වෙනව කියන එක ඊට වඩා ලොකු දෙයක් තියෙනවා මචං
    ප්‍රශ්නයක් උනාම හැංගෙන්න ප්ලේස් එකක් නෙවෙයි ඒක
    හාමුදුරු කෙනෙක් තමයි එහෙම කිව්වේ මම නෙවෙයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිස්සුද බං.. ඕවා අමතක කරල දාලා කෙල්ලත් එක්ක සතුටින් ජීවත් වෙයන්..

    e unata hitha yatin bayai ban. :(
    Bingo saho dunna macho deshana set ekak. ewaye thiyena dewal ahawwama me ape jiwitha monawada kiyala hithenawa ban.
    api me anagath gana hina dakinawa. kohomada heta pare yanakota wahanayak awith yata karagena giyanam??
    ita passe mokada wenne? kohetada yanne? kauda udawwata inne? api yana thanakata wadak karagena thiyenawada? :( :(
    api me salli,love arawa mewa lokuma de karagena innawa ban. e unata api wisada gaththa nathi prashna godak mada inne ban :(
    owa kiyanna giyoth ai patan ganna wenawa.
    hugak minissu oka gana katha karanna bayai ban. samaharu hithanne mata pissu kiyala. thawa samaharu bayai oka gana katha karanna. thawa samaharu eweleta aththa neda kiyala kalpana karanawa. eth pahu wenida aith parana jiwithe........................ :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැමෝම ඔහොම මහණ වෙන්න ගියොත් මරුවට හිටීවී බන්
    කළකිරිල මහන වෙන්නෙ මොකක් ගැනද ජිවිතේ ගැනද නැහැ
    වෙන සිදුවීමක් නිසා
    මහණ වෙනව කියන එක ඊට වඩා ලොකු දෙයක් තියෙනවා මචං
    ප්‍රශ්නයක් උනාම හැංගෙන්න ප්ලේස් එකක් නෙවෙයි ඒක
    හාමුදුරු කෙනෙක් තමයි එහෙම කිව්වේ මම නෙවෙයි
    mage thiyena prashne machan ape gedara case wath arawa mewa seen newe ban. man kalin comment eketh eka liwwa. eka ita wada loku therumak thiyena deyak machan. mama me ubalata wada man agama gana dannawa araka meka kiyanna hadanawa newe. poddak kalpana karapan nikan hari heta api marunoth ita passe mokada wenne kiyala?
    budu hamuduruwo kiyala thiyenawa ban "hisa ginigath minisek eya niwaganna hathara athe duwanawa wage pruthakjana minissuth me sansarayen ethera wenna mahansi ganna one" kiyala.
    eke loku therumak thiyenawa ban.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    e unata hitha yatin bayai ban. :(
    Bingo saho dunna macho deshana set ekak. ewaye thiyena dewal ahawwama me ape jiwitha monawada kiyala hithenawa ban.
    api me anagath gana hina dakinawa. kohomada heta pare yanakota wahanayak awith yata karagena giyanam??
    ita passe mokada wenne? kohetada yanne? kauda udawwata inne? api yana thanakata wadak karagena thiyenawada? :( :(
    api me salli,love arawa mewa lokuma de karagena innawa ban. e unata api wisada gaththa nathi prashna godak mada inne ban :(
    owa kiyanna giyoth ai patan ganna wenawa.
    hugak minissu oka gana katha karanna bayai ban. samaharu hithanne mata pissu kiyala. thawa samaharu bayai oka gana katha karanna. thawa samaharu eweleta aththa neda kiyala kalpana karanawa. eth pahu wenida aith parana jiwithe........................ :(
    ජිවිතේ කියන්නෙ එහෙම තමයි බන්
    හැමෝගෙම ජිවිත එක එක විදියට ගලාගෙන යනවා
    එහෙම යනකොට කඳු පාලම බෝක්කු ගල් වැටි දිය ඇලි ගංගා හම්බෙනවා
    අන්තිමට කොහෙන් හරි කැරකිලා ගිහින් මුහුදට වැටෙනවා
    ජීවිතෙත් ඒ වගේ ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් අවුල්
    සැහැල්ලුවෙන් ඉඳපන් අල්පේච්ච ජිවිතයක් ගත කරපන්
    ධාර්මිකව සතුටින්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජිවිතේ කියන්නෙ එහෙම තමයි බන්
    හැමෝගෙම ජිවිත එක එක විදියට ගලාගෙන යනවා
    එහෙම යනකොට කඳු පාලම බෝක්කු ගල් වැටි දිය ඇලි ගංගා හම්බෙනවා
    අන්තිමට කොහෙන් හරි කැරකිලා ගිහින් මුහුදට වැටෙනවා
    ජීවිතෙත් ඒ වගේ ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් අවුල්
    සැහැල්ලුවෙන් ඉඳපන් අල්පේච්ච ජිවිතයක් ගත කරපන්
    ධාර්මිකව සතුටින්
    eka aththa thama machan.
    mama KM ekka katha nokara inna kale eka digata ude hawa bana ahawwa ban.
    e dawas wala mata mara prashna godak awa.
    ai api me ipadenne, ai api me sansareta watune oke aga mula mokakda? mokakda hethuwa arawa mewa. owa hithaddi baya hithenawa ban.
    mama hamadama kiyanawa wage me jiwithe thamai apita labunu awasthawa machan.
    me jiwithe api mukuth karagaththe naththam mita passe kawada hari dawasaka api niraye yanawamai. eka thamai aththa kathawa :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mage thiyena prashne machan ape gedara case wath arawa mewa seen newe ban. man kalin comment eketh eka liwwa. eka ita wada loku therumak thiyena deyak machan. mama me ubalata wada man agama gana dannawa araka meka kiyanna hadanawa newe. poddak kalpana karapan nikan hari heta api marunoth ita passe mokada wenne kiyala?
    budu hamuduruwo kiyala thiyenawa ban "hisa ginigath minisek eya niwaganna hathara athe duwanawa wage pruthakjana minissuth me sansarayen ethera wenna mahansi ganna one" kiyala.
    eke loku therumak thiyenawa ban.
    ඒක මම දන්නව බන් මේ සංසාරේ ඉපදී ඉපදී දුක් වෙන්න කවුරුත් කැමති නැහැ
    මොකද ආයෙත් ආයෙත් ප්‍රශ්නම ප්‍රශ්නම එක එක විදියට එනවා
    අපි මේ ලෝකෙට ඇවිල්ල තියෙන යම් අරමුණක් තියෙනවා වගකීම් තියෙනවා අපිට ඉටු කරන්න ගිහියෙක් වශයෙන් දැහැමි ජිවිතයක් අල්පේච්ච ජීවිතයක් ගත කරන්න තමයි මගේ බලාපොරොත්තුව ධාර්මික දේවල් වලට වැඩි අවස්තාවක් දෙමින්
    අපේ ජිවිත ගැන අපිට තීරණේ කරන්න පුළුවන් ඉතා ස්වල්ප දේවල් විතරයි මචං
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    eka aththa thama machan.
    mama KM ekka katha nokara inna kale eka digata ude hawa bana ahawwa ban.
    e dawas wala mata mara prashna godak awa.
    ai api me ipadenne, ai api me sansareta watune oke aga mula mokakda? mokakda hethuwa arawa mewa. owa hithaddi baya hithenawa ban.
    mama hamadama kiyanawa wage me jiwithe thamai apita labunu awasthawa machan.
    me jiwithe api mukuth karagaththe naththam mita passe kawada hari dawasaka api niraye yanawamai. eka thamai aththa kathawa :(
    මේ ජිවිතේ නිරයෙ නොයන්න වැඩ කටයුතු කරපන්
    අන්න ඒකයි මම යෝජනා කරන්නෙ
    අපි අද මැරෙයිද හෙට මැරෙයිද කියන්න අමාරුයි
    ඉතින් අපි මැරෙන මොහොත වෙනකම්
    දැහැමි සිතුවිලි වලින් පෝෂණය වෙලා හිටිය නම් හොඳ තැනකට මරණෙන් පස්සෙ යන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා
    මම ඔය දේවල් ගැන ගොඩක් ගැඹුරට හිතන්නෙ නැහැ
    හැබැයි ඉතින් මේ බැඳීම් වලින් අපි මේ සංසාරෙට බැඳිල හිටිනවා හැමදාම
    එක බිදින්නම ඕන අපිම තමයි අපේ හිතින්මයි
    ඒක ටිකක් මහන්සි වෙලා කරන්න ඕන වැඩක්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක මම දන්නව බන් මේ සංසාරේ ඉපදී ඉපදී දුක් වෙන්න කවුරුත් කැමති නැහැ
    මොකද ආයෙත් ආයෙත් ප්‍රශ්නම ප්‍රශ්නම එක එක විදියට එනවා
    අපි මේ ලෝකෙට ඇවිල්ල තියෙන යම් අරමුණක් තියෙනවා වගකීම් තියෙනවා අපිට ඉටු කරන්න ගිහියෙක් වශයෙන් දැහැමි ජිවිතයක් අල්පේච්ච ජීවිතයක් ගත කරන්න තමයි මගේ බලාපොරොත්තුව ධාර්මික දේවල් වලට වැඩි අවස්තාවක් දෙමින්
    අපේ ජිවිත ගැන අපිට තීරණේ කරන්න පුළුවන් ඉතා ස්වල්ප දේවල් විතරයි මචං
    penawane ban...
    oka gana katha karanna gaththoth iwarayak wenne naha :no:
    anika ban me darmaya "Pachchaththan wedi thabbo" kiyala thiyenawane ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    penawane ban...
    oka gana katha karanna gaththoth iwarayak wenne naha :no:
    anika ban me darmaya "Pachchaththan wedi thabbo" kiyala thiyenawane ban
    ane manda ban
    mama owa gena godak hithanawa adui
    hithanna hithanna duka hithenawane
    me jiwithen passe aye ipadenne nehe kiyala hithana pirisak innawane
    ehema hithana ekath awulak nehe kiyala mama hithanne hm
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ane manda ban
    mama owa gena godak hithanawa adui
    hithanna hithanna duka hithenawane
    me jiwithen passe aye ipadenne nehe kiyala hithana pirisak innawane
    ehema hithana ekath awulak nehe kiyala mama hithanne hm
    ado eka mithya drushtiya ban.
    mithya drushtiya thiyena ayata niwan dakinna bahalu ban :(
    mama newe kiyanne habai. thilo guru thama deshana karala thiyenne
     
    Status
    Not open for further replies.