මල් බබං කිව්වෙ.. මං හිතුවෙ සිරා කියලා..
කවුද ඩෝ දන්නෙ.. ඌ යසට හිටිය කොල්ලනේ.. මං බැලුවා එකපාර පිස්සුවත් හැදුනද කියලා..

ado api apu nathi dawas wala apiwa kauruth hewwe nadda ban?

adu tharame police uncle la wath hewwe nadda?

මල් බබං කිව්වෙ.. මං හිතුවෙ සිරා කියලා..
කවුද ඩෝ දන්නෙ.. ඌ යසට හිටිය කොල්ලනේ.. මං බැලුවා එකපාර පිස්සුවත් හැදුනද කියලා..



එහෙම තමයි බන්ammeeeee koththuwakata giya kala.
badaginith nathi una mage![]()

අම්ම ඔය කිව්වට අනිව උඹව ගෙදර එක්කන් යැයිdan ithin inne aiyage place ekemane ban.
amma kiwwe lankawata awoth gedaranam enna epa kiyala
ithin man anathaya wage yaluwage gedara watila innawa ban. masa 5i ne
හි හි කවුද බන් ඔය හුචක්කුවට ලවු කරන්නෙමල් බබං කිව්වෙ.. මං හිතුවෙ සිරා කියලා..
කවුද ඩෝ දන්නෙ.. ඌ යසට හිටිය කොල්ලනේ.. මං බැලුවා එකපාර පිස්සුවත් හැදුනද කියලා..
ado api apu nathi dawas wala apiwa kauruth hewwe nadda ban?
adu tharame police uncle la wath hewwe nadda?![]()

ado api apu nathi dawas wala apiwa kauruth hewwe nadda ban?
adu tharame police uncle la wath hewwe nadda?![]()
භාවනා කරන පිංතූරයකුත් දාගෙන බෞද්ධ ලිපි දානකොට.. ආයෙම අන්තිමේ පරණ තත්ත්වයට ඇවිත්..
එහෙම තමයි බන්
බාල කොත්තු නම් තියෙනවා තාමත් 150ට
හැබැයි බොග චාර්ජ් කරගෙන තමා කොයි වෙලෙත් ඉන්න වෙන්නෙ![]()
boru kiyanne mokatada ban. mata danatath asai machan mahana wenna. sirawatama kiyanne.හෙව්වා හෙව්වා.. තෝ වෙනස් වෙලා කියලා ඉස්සර මං හැමතැනම කිය කියා ගියා..භාවනා කරන පිංතූරයකුත් දාගෙන බෞද්ධ ලිපි දානකොට.. ආයෙම අන්තිමේ පරණ තත්ත්වයට ඇවිත්..




එතන තියෙන්නෙ බන් පහලට ඊතලයක් දාපු බොත්තමක් අන්න එක ඔබලා එන ඩ්‍රොප් ඩවුන් මෙනිවු එකෙන් යන්න පුළුවන් මචන් එතන Add Friends කියන එකට ගිහින් Tel Friends About HIVE ක්ලික් කරාම එනවා පොප්අප් එකක් එනවා එකේ තියෙනවා බලපන් ලින්ක් එකඒ මචං අර ටොරන්ට් මෙව්වා එකේ අපේ ප්‍රොෆයිල් එකේ ලින්කුව ගන්නෙ කොහොමයෙි..? ප්‍රොෆයිල් එකක් පෙන්නන්නෙ නැහැනේ..
මම නම් කොහෙන්වත් කොත්තු, ෆයිඩ් රයිස් කන්නෑ.. නවත්තලම දැම්මා..
boru kiyanne mokatada ban. mata danatath asai machan mahana wenna. sirawatama kiyanne.
eth machan siduhath kumaraya gihigeya atharala giyata yasodara dewiyawa anatha karala giye naha
yasodara dewiya hitiye raja gedara. thamange paule ayath ekka.
eth mata ehema puluwanda ban?
awurudu ganak man ara kellage gedara awa giya. balan inna minissu danatath ekita anam manam kiyanawa man penna nathi nisa
ewa dana dana kohomada ban yanne?![]()
හි හි කවුද බන් ඔය හුචක්කුවට ලවු කරන්නෙ
හැමෝම ඔහොම මහණ වෙන්න ගියොත් මරුවට හිටීවී බන්boru kiyanne mokatada ban. mata danatath asai machan mahana wenna. sirawatama kiyanne.
eth machan siduhath kumaraya gihigeya atharala giyata yasodara dewiyawa anatha karala giye naha
yasodara dewiya hitiye raja gedara. thamange paule ayath ekka.
eth mata ehema puluwanda ban?
awurudu ganak man ara kellage gedara awa giya. balan inna minissu danatath ekita anam manam kiyanawa man penna nathi nisa
ewa dana dana kohomada ban yanne?![]()
පිස්සුද බං.. ඕවා අමතක කරල දාලා කෙල්ලත් එක්ක සතුටින් ජීවත් වෙයන්..




mage thiyena prashne machan ape gedara case wath arawa mewa seen newe ban. man kalin comment eketh eka liwwa. eka ita wada loku therumak thiyena deyak machan. mama me ubalata wada man agama gana dannawa araka meka kiyanna hadanawa newe. poddak kalpana karapan nikan hari heta api marunoth ita passe mokada wenne kiyala?හැමෝම ඔහොම මහණ වෙන්න ගියොත් මරුවට හිටීවී බන්
කළකිරිල මහන වෙන්නෙ මොකක් ගැනද ජිවිතේ ගැනද නැහැ
වෙන සිදුවීමක් නිසා
මහණ වෙනව කියන එක ඊට වඩා ලොකු දෙයක් තියෙනවා මචං
ප්‍රශ්නයක් උනාම හැංගෙන්න ප්ලේස් එකක් නෙවෙයි ඒක
හාමුදුරු කෙනෙක් තමයි එහෙම කිව්වේ මම නෙවෙයි
ජිවිතේ කියන්නෙ එහෙම තමයි බන්e unata hitha yatin bayai ban.
Bingo saho dunna macho deshana set ekak. ewaye thiyena dewal ahawwama me ape jiwitha monawada kiyala hithenawa ban.
api me anagath gana hina dakinawa. kohomada heta pare yanakota wahanayak awith yata karagena giyanam??
ita passe mokada wenne? kohetada yanne? kauda udawwata inne? api yana thanakata wadak karagena thiyenawada?![]()
api me salli,love arawa mewa lokuma de karagena innawa ban. e unata api wisada gaththa nathi prashna godak mada inne ban
owa kiyanna giyoth ai patan ganna wenawa.
hugak minissu oka gana katha karanna bayai ban. samaharu hithanne mata pissu kiyala. thawa samaharu bayai oka gana katha karanna. thawa samaharu eweleta aththa neda kiyala kalpana karanawa. eth pahu wenida aith parana jiwithe........................![]()
eka aththa thama machan.ජිවිතේ කියන්නෙ එහෙම තමයි බන්
හැමෝගෙම ජිවිත එක එක විදියට ගලාගෙන යනවා
එහෙම යනකොට කඳු පාලම බෝක්කු ගල් වැටි දිය ඇලි ගංගා හම්බෙනවා
අන්තිමට කොහෙන් හරි කැරකිලා ගිහින් මුහුදට වැටෙනවා
ජීවිතෙත් ඒ වගේ ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් අවුල්
සැහැල්ලුවෙන් ඉඳපන් අල්පේච්ච ජිවිතයක් ගත කරපන්
ධාර්මිකව සතුටින්

ඒක මම දන්නව බන් මේ සංසාරේ ඉපදී ඉපදී දුක් වෙන්න කවුරුත් කැමති නැහැmage thiyena prashne machan ape gedara case wath arawa mewa seen newe ban. man kalin comment eketh eka liwwa. eka ita wada loku therumak thiyena deyak machan. mama me ubalata wada man agama gana dannawa araka meka kiyanna hadanawa newe. poddak kalpana karapan nikan hari heta api marunoth ita passe mokada wenne kiyala?
budu hamuduruwo kiyala thiyenawa ban "hisa ginigath minisek eya niwaganna hathara athe duwanawa wage pruthakjana minissuth me sansarayen ethera wenna mahansi ganna one" kiyala.
eke loku therumak thiyenawa ban.
මේ ජිවිතේ නිරයෙ නොයන්න වැඩ කටයුතු කරපන්eka aththa thama machan.
mama KM ekka katha nokara inna kale eka digata ude hawa bana ahawwa ban.
e dawas wala mata mara prashna godak awa.
ai api me ipadenne, ai api me sansareta watune oke aga mula mokakda? mokakda hethuwa arawa mewa. owa hithaddi baya hithenawa ban.
mama hamadama kiyanawa wage me jiwithe thamai apita labunu awasthawa machan.
me jiwithe api mukuth karagaththe naththam mita passe kawada hari dawasaka api niraye yanawamai. eka thamai aththa kathawa![]()
penawane ban...ඒක මම දන්නව බන් මේ සංසාරේ ඉපදී ඉපදී දුක් වෙන්න කවුරුත් කැමති නැහැ
මොකද ආයෙත් ආයෙත් ප්‍රශ්නම ප්‍රශ්නම එක එක විදියට එනවා
අපි මේ ලෝකෙට ඇවිල්ල තියෙන යම් අරමුණක් තියෙනවා වගකීම් තියෙනවා අපිට ඉටු කරන්න ගිහියෙක් වශයෙන් දැහැමි ජිවිතයක් අල්පේච්ච ජීවිතයක් ගත කරන්න තමයි මගේ බලාපොරොත්තුව ධාර්මික දේවල් වලට වැඩි අවස්තාවක් දෙමින්
අපේ ජිවිත ගැන අපිට තීරණේ කරන්න පුළුවන් ඉතා ස්වල්ප දේවල් විතරයි මචං

ane manda banpenawane ban...
oka gana katha karanna gaththoth iwarayak wenne naha
anika ban me darmaya "Pachchaththan wedi thabbo" kiyala thiyenawane ban
ado eka mithya drushtiya ban.ane manda ban
mama owa gena godak hithanawa adui
hithanna hithanna duka hithenawane
me jiwithen passe aye ipadenne nehe kiyala hithana pirisak innawane
ehema hithana ekath awulak nehe kiyala mama hithanne hm
