☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිරා බන්... වෙන්න තියන දේ තම වෙන්නේ... මොන දේ කලත්. විරිය දැම්මත් වැඩක් නෑ...... දයිවයට ඕන දේ තමා වෙන්නේ....:yes::yes:

මම බිබී හිටියට එල මීටර් එකක් ඈ.... දෙන්නත්ම් රිදෙන්න ටෝක්.. දෙන්නම් අඩේන්න..... :( :( .. උබලා හිතනවා වගේ පිස්සෙක් නෙමේ මන්...

කවුද බන් උඹ පිස්සෙක් කිව්වෙ? උඹ කෙල්ලගෙන් පලි ගන්න නම් හදන්නෙ, මට කියන්න තියෙන්නෙ ඒ අදහස අතඇරලා දාපන් කියල තමා. උඹගෙ දියුනුවට වැඩ කරගනින්. කාලෙත් එක්කම උඹේ හිතේ වේදනාව තුරන් වෙලා යයි. ඊට පස්සෙ හමීට වෙන කෙල්ලෙක් සෙට් වෙයි ඉබේම.
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes::yes::D:D owa tika kalekin hari yanawa ban menna mehe athal eke idapan
    puluwan nam ube anagatheta wedak wena deyak karapan

    මට කිම්බවල් වැඩක් නෑ බන්... රෙද්ද :growl::growl::growl:

    ඔව් එක කරගන්න ඕනේ... තාත්තගේ ෆීල්ඩ් ඒකට බහිනවා බන්... :yes:

    මමනම් බීලා ආතල් එකේ ඉන්නවා...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බබාගෙන් අහපන් බන් මම ගැන.... මට මකුණෝ කෑවෙත් නෑ. කන්න දෙනෙන්ත් නෑ...

    මට ගෑනු වැඩකුත් නෑ ඕනෙත් නෑ.. අවශ්‍ය කාලෙට ඒවා බලමු..

    එළ. බබාගෙන් අහනන් දෙයක් නෑ බන්. උඹ එළ කොල්ලෙක් කියලා අපි දන්නව. උඹ අප්සෙට් මූඩ් ගහල ඉන්න එක තමා අපිට දුක. යන එකා ගියා. උඹ ෆන් එකේ හිටපන්. හරි එකා ඒවි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්, උඹලා හෝටලේම නතර වෙලා ඉන්නව නම් වියදම් කරලා හොඳම එකකට ගියාට කමක් නෑ. උඹලා දවල්ට එළියට ඇවිදින්න යනවා නම්, උඹ් උඹලා දෙන්න හෝටලේ ඉන්නෙ ටික වෙලාවයි. ඒ ටික වෙලාවට අම්බානක වියදම් කරන එක පාඩුයි.

    කෙල්ලත් එක්ක කතා කරලා කෙල්ල කැමතිවෙන තැනකට යන එක හොඳයි. දන්නවනෙ කෙල්ලො ඕව ගැන හිතේ හීන පුරෝගෙන ඉන්නෙ. පවුනෙ බන්.
    eka thama ban matath aula :(
    eya kiyanawa mata hoda thanakata yamulu. ehema kiwwama hena amarune ban ekak hoyanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බබාගෙන් අහපන් බන් මම ගැන.... මට මකුණෝ කෑවෙත් නෑ. කන්න දෙනෙන්ත් නෑ...

    මට ගෑනු වැඩකුත් නෑ ඕනෙත් නෑ.. අවශ්‍ය කාලෙට ඒවා බලමු..
    :yes::yes: kale awama nikanma owa enawa ethakam apita inna wenawa
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    eka thama ban matath aula :(
    eya kiyanawa mata hoda thanakata yamulu. ehema kiwwama hena amarune ban ekak hoyanna

    උඹ මුලින්ම උඹට දරන්න පුළුවන් ගානට තියෙන තැන් ටික සිලෙක්ට් කරල, ඒවයෙ ෆොටෝ කෙල්ලට පෙන්නපන්. පුළුවන් නම් agoda, booking.com, lonely planet වගේ සයිට් වල තියෙන රිවිවුස් එහෙම කියවපන්. හැම රිවිවු එකම සිරා නෑ. කීපයක් කියවනකොට උඹටම තේරෙයි හෝටලේ තත්වෙ. ඊට පස්සෙ උඹලා දෙන්නම කතා කරලා තීරනයකට වරෙන්. ඔච්චරයි.
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවුද බන් උඹ පිස්සෙක් කිව්වෙ? උඹ කෙල්ලගෙන් පලි ගන්න නම් හදන්නෙ, මට කියන්න තියෙන්නෙ ඒ අදහස අතඇරලා දාපන් කියල තමා. උඹගෙ දියුනුවට වැඩ කරගනින්. කාලෙත් එක්කම උඹේ හිතේ වේදනාව තුරන් වෙලා යයි. ඊට පස්සෙ හමීට වෙන කෙල්ලෙක් සෙට් වෙයි ඉබේම.

    උබ මොනවද බන් කියවන්නේ.... මම පොන්න වැඩ කරනෙන් නෑ බන්.... මමයි කෙල්ලයි දෙන්නම කතා කරලා බන් නැවැත්තුවේ..... මම කවදාවත් එහෙම කරන්නේ නෑ බන්... මම කෙලෙල්ක් නිසා ජීවිතේ අනාගන්නේ නෑ... මට වැඩකුත් නෑ... මම බොක්කෙන්ම ආදරේ කරන්නේ නෑනේ බන්... ඒකනිසා මට වැඩිය ගානක් නෑ... :yes::yes: මට හරියාන් කෙනා හම්බවෙට්යි නියමිත කාලයේදී.....:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(
    radio eka set wenne naha ban ada. Married club eke set eka awith unge athal eka gannawa. :no:
    e unata radio eka ahagena inne :yes:

    ඔව් බන්... මං බැලුවා හරියනෙන් නෑ නිකා හිටියා... අද වෙනදා වගේ නෙමේ අප්පෝ වෙලා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ මුලින්ම උඹට දරන්න පුළුවන් ගානට තියෙන තැන් ටික සිලෙක්ට් කරල, ඒවයෙ ෆොටෝ කෙල්ලට පෙන්නපන්. පුළුවන් නම් agoda, booking.com, lonely planet වගේ සයිට් වල තියෙන රිවිවුස් එහෙම කියවපන්. හැම රිවිවු එකම සිරා නෑ. කීපයක් කියවනකොට උඹටම තේරෙයි හෝටලේ තත්වෙ. ඊට පස්සෙ උඹලා දෙන්නම කතා කරලා තීරනයකට වරෙන්. ඔච්චරයි.
    :yes:
    ehema balamu :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ethakota thamai ban sathuta wedi
    ubatath therewi ethakota e feeling eka

    මමත් හෙන ආසයි... මම එක දනනවා.... හැබියි දැන්ම ඕනේ නෑ... හැමදේම කාලය සමග විසදෙයි,...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් උඹ පිස්සෙක් කිව්වෙ? උඹ කෙල්ලගෙන් පලි ගන්න නම් හදන්නෙ, මට කියන්න තියෙන්නෙ ඒ අදහස අතඇරලා දාපන් කියල තමා. උඹගෙ දියුනුවට වැඩ කරගනින්. කාලෙත් එක්කම උඹේ හිතේ වේදනාව තුරන් වෙලා යයි. ඊට පස්සෙ හමීට වෙන කෙල්ලෙක් සෙට් වෙයි ඉබේම.
    pali aragena wedak nehe yana kena yanawa nam yanna deepan
    eya newei wenna athi kena
    ube anagathe wenuwen wedak karapan eka ita wada hodai valuable
    :yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උබ මොනවද බන් කියවන්නේ.... මම පොන්න වැඩ කරනෙන් නෑ බන්.... මමයි කෙල්ලයි දෙන්නම කතා කරලා බන් නැවැත්තුවේ..... මම කවදාවත් එහෙම කරන්නේ නෑ බන්... මම කෙලෙල්ක් නිසා ජීවිතේ අනාගන්නේ නෑ... මට වැඩකුත් නෑ... මම බොක්කෙන්ම ආදරේ කරන්නේ නෑනේ බන්... ඒකනිසා මට වැඩිය ගානක් නෑ... :yes::yes: මට හරියාන් කෙනා හම්බවෙට්යි නියමිත කාලයේදී.....:yes:

    එළ මචන්. ෆිට් එකේ ඉඳපන්. උඹේ ලයිෆ් එක ගොඩදාගනින්. කෙල්ලො එයි පෝලිමේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එළ. බබාගෙන් අහනන් දෙයක් නෑ බන්. උඹ එළ කොල්ලෙක් කියලා අපි දන්නව. උඹ අප්සෙට් මූඩ් ගහල ඉන්න එක තමා අපිට දුක. යන එකා ගියා. උඹ ෆන් එකේ හිටපන්. හරි එකා ඒවි.

    යකෝ ගියේ නෑ.. මට කෙල්ල එපා වෙලා මමයි එකී එක්ක කතා කරලා නැවැත්තුවේ......

    මම අප්සෙට් නෑ මචන්... තැන්කු උබලා මම ගැන හෙව්වට....මම නිදහසේ . සතුටින් ඉන්න එකෙක් බන්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට කිම්බවල් වැඩක් නෑ බන්... රෙද්ද :growl::growl::growl:

    ඔව් එක කරගන්න ඕනේ... තාත්තගේ ෆීල්ඩ් ඒකට බහිනවා බන්... :yes:

    මමනම් බීලා ආතල් එකේ ඉන්නවා...
    mokadda karanne
    ehema dekata behela karapan udaw karala wede goda dapan
     
    Status
    Not open for further replies.