☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    C2vLE.jpg
    :P:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් කම්මැලියි බං... එපා වෙලා ඉන්නේ.... කොත්තුවක් කෑවා නිකන් හම්බ වෙලා.... ඒ මගුල කෑවට පස්සේ වතුර මේ වෙද්දී බෝතල් 2ක් විතර බිවුව.....
    කොත්තු කෑවොත් බඩු බනිස් බං මට නම්.. ඊළඟ දවසෙ වැඩක් කරලා ඉවරයි.. පපුවයි බඩයි දෙකම දැවිල්ල ගන්නවා..

    මේකිගෙ මූණ බැලුවම පේන්නෙ කවුරුවත් එක්ක හිනා වෙන්නෙ නැති කෙල්ලෙක් වගේ.. හැබැයි මේකි පට්ට හොඳයි.. දවසක් යාලුවෙක්ගෙ වෙඩිමකට ඇවිත් හිටියා.. තව කෙල්ලෙක් එක්ක..

    දැන් ටිකක් මොඩ් වෙලා ඇවිත්.. ඉස්සර කෙට්ටුයි.. හකුත් බැහැලා තිබුණෙ..:rofl:

    :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    චාමලී රෝස වවලා... ලස්සනට මල් පිපිලා... එයාගේ යාලුවෙක් ඇවිල්ල කිවුවලු "අපෝ මේවා හැදෙන්නේ නැහැ" කියලා.... පස්සේ බලද්දී සේරම මැරිලා ගිහිං..... පස්සේ දවසක දවල් වරුවේ ක්‍රේසි බඩියයි මමයි කතා කර කර බැන්න පවු වැඩක් කෙල්ලට වෙලා තියෙන්නේ කියලා... බඩියත් කිවුව ඔවු බං චාමලී හොඳ කෙල්ලෙක්, උන නැහැ, ඒ නිසා වෙච්ච දේ පවු කියලා... ඉතිං අපි කතා කලේ ඒ කෙනාව ගෙන්නලා එක එක දේවල් කරන එක ගැන.... එදා රෑ මඤ්ඤං උයනේදී මම එක තනුජකට් කිවුවා... ඌට මල පැන්න.... බලද්දී එදා ආව චමලිගේ යාළුවා වෙන කවුරුත් නෙවි... තනුජක....:D:D:D
    :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකිගෙ මූණ බැලුවම පේන්නෙ කවුරුවත් එක්ක හිනා වෙන්නෙ නැති කෙල්ලෙක් වගේ.. හැබැයි මේකි පට්ට හොඳයි.. දවසක් යාලුවෙක්ගෙ වෙඩිමකට ඇවිත් හිටියා.. තව කෙල්ලෙක් එක්ක..
    wedding eka kese wethath hoda item akak kiyala nam hodata aranchi
    hotel eke pissu kelinawalu athal dala
     
    Status
    Not open for further replies.