මටත් කම්මැලියි බං... එපා වෙලා ඉන්නේ.... කොත්තුවක් කෑවා නිකන් හම්බ වෙලා.... ඒ මගුල කෑවට පස්සේ වතුර මේ වෙද්දී බෝතල් 2ක් විතර බිවුව.....

චාමලී රෝස වවලා... ලස්සනට මල් පිපිලා... එයාගේ යාලුවෙක් ඇවිල්ල කිවුවලු "අපෝ මේවා හැදෙන්නේ නැහැ" කියලා.... පස්සේ බලද්දී සේරම මැරිලා ගිහිං..... පස්සේ දවසක දවල් වරුවේ ක්රේසි බඩියයි මමයි කතා කර කර බැන්න පවු වැඩක් කෙල්ලට වෙලා තියෙන්නේ කියලා... බඩියත් කිවුව ඔවු බං චාමලී හොඳ කෙල්ලෙක්, උන නැහැ, ඒ නිසා වෙච්ච දේ පවු කියලා... ඉතිං අපි කතා කලේ ඒ කෙනාව ගෙන්නලා එක එක දේවල් කරන එක ගැන.... එදා රෑ මඤ්ඤං උයනේදී මම එක තනුජකට් කිවුවා... ඌට මල පැන්න.... බලද්දී එදා ආව චමලිගේ යාළුවා වෙන කවුරුත් නෙවි... තනුජක....![]()

wedding eka kese wethath hoda item akak kiyala nam hodata aranchiමේකිගෙ මූණ බැලුවම පේන්නෙ කවුරුවත් එක්ක හිනා වෙන්නෙ නැති කෙල්ලෙක් වගේ.. හැබැයි මේකි පට්ට හොඳයි.. දවසක් යාලුවෙක්ගෙ වෙඩිමකට ඇවිත් හිටියා.. තව කෙල්ලෙක් එක්ක..