☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම උබට ඕක කියුවේ නැත්නම් උබ දන්නෙත් නෑනේ බන්.... මට කියුවෙත් බඩියා.. මට කියනකොට මේකේ තිබ්බේ පොස්ට්
    4යි.....

    ඔක්කොම කියවන්න.. මු අපාදුක් විදිනවා ලස්සනට ඉන්න. පව් බන්.. :(
    අපෝ මූ අර ගෑණිගෙන් වෙන් වෙලා ඉන්න එකමයි හොඳ.
    අර සැලුන් එකේ එකාට හුකන්න දුන්න සීන් එකෙන් පස්සේ මුට මොන දේ උනත් ඒකි එක්ක නොයන්න තිබ්බේ. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පව් බං මූ. ජොලියේ ඉන්නකොට හිතන්න පුලුවන්ද එච්චර ප්‍රශ්න තියනව කියලා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපෝ මූ අර ගෑණිගෙන් වෙන් වෙලා ඉන්න එකමයි හොඳ.
    අර සැලුන් එකේ එකාට හුකන්න දුන්න සීන් එකෙන් පස්සේ මුට මොන දේ උනත් ඒකි එක්ක නොයන්න තිබ්බේ. :(

    මුට වෙලා තියෙන්නේ මේකයි බන්... මොනවා උනත් ඒ දරුවාගේ අම්මනේ කියලා හිතන්නේ,,, පව් බන් අසරණයා....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පව් බං මූ. ජොලියේ ඉන්නකොට හිතන්න පුලුවන්ද එච්චර ප්‍රශ්න තියනව කියලා

    ජොලියෙන් ඉන්න කෙනාගේ හිතේ ලොකු දුකක් තියනවා,,, එක අමතක වෙන්න එහෙම තමා ජොලියෙන් ඉන්නේ,.,,,
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මු මානසික වැටුනේ නැති ඒකට සතුටුයි... වෙන එකේනම් එක්කෝ හිරේ නැත්නම් මැරිලා....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොලියෙන් ඉන්න කෙනාගේ හිතේ ලොකු දුකක් තියනවා,,, එක අමතක වෙන්න එහෙම තමා ජොලියෙන් ඉන්නේ,.,,,

    ඒක නම් ඇත්ත මචං :( මගේ නම් ඔලුවත් රිදෙනව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මු මානසික වැටුනේ නැති ඒකට සතුටුයි... වෙන එකේනම් එක්කෝ හිරේ නැත්නම් මැරිලා....

    ඔව් බං නැත්තං පිස්සං කොටුවේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක නම් ඇත්ත මචං :( මගේ නම් ඔලුවත් රිදෙනව

    මාවත් කරකොලා අත ඇරියා වගේ,,, මිනිහෙක්ට මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද බන්?
     
    Status
    Not open for further replies.