අපෝ මූ අර ගෑණිගෙන් වෙන් වෙලා ඉන්න එකමයි හොඳ.මම උබට ඕක කියුවේ නැත්නම් උබ දන්නෙත් නෑනේ බන්.... මට කියුවෙත් බඩියා.. මට කියනකොට මේකේ තිබ්බේ පොස්ට්
4යි.....
ඔක්කොම කියවන්න.. මු අපාදුක් විදිනවා ලස්සනට ඉන්න. පව් බන්..![]()

අපෝ මූ අර ගෑණිගෙන් වෙන් වෙලා ඉන්න එකමයි හොඳ.
අර සැලුන් එකේ එකාට හුකන්න දුන්න සීන් එකෙන් පස්සේ මුට මොන දේ උනත් ඒකි එක්ක නොයන්න තිබ්බේ.![]()
පව් බං මූ. ජොලියේ ඉන්නකොට හිතන්න පුලුවන්ද එච්චර ප්රශ්න තියනව කියලා

ජොලියෙන් ඉන්න කෙනාගේ හිතේ ලොකු දුකක් තියනවා,,, එක අමතක වෙන්න එහෙම තමා ජොලියෙන් ඉන්නේ,.,,,
මගේ නම් ඔලුවත් රිදෙනවමු මානසික වැටුනේ නැති ඒකට සතුටුයි... වෙන එකේනම් එක්කෝ හිරේ නැත්නම් මැරිලා....
ඒක නම් ඇත්ත මචංමගේ නම් ඔලුවත් රිදෙනව