☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :cool:
    27xo4g1.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට හැදෙන්න ඕනේ... තනියම බෑ.... කාගේ හරි හෙල්ප් එක ඕනේ... :yes: :( :(
    තොපිට හෙල්ප් එකට හිටපු කෙල්ලව නේද අතෑරියේ බෝතලේ නිසා :growl:
    ඒක මතක් වෙද්දී උබව කන්න හිතෙනවා :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට හැදෙන්න ඕනේ... තනියම බෑ.... කාගේ හරි හෙල්ප් එක ඕනේ... :yes: :( :(

    හැදියං හැදියං මචෝ පුලුවන් හෙල්ප් එකක් මම දෙන්නම්. බීම නතර කරපං.
    මම නම් අමදයපයි බං. විස්වාස කරපං මම කවදාවත් බියර් ටිකක් හැර වෙන මොකවත් වෙරි වෙන දේවල් බීල නෑ. කවදාවත් සිගරට් බීලත් නෑ යකෝ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොපිට හෙල්ප් එකට හිටපු කෙල්ලව නේද අතෑරියේ බෝතලේ නිසා :growl:
    ඒක මතක් වෙද්දී උබව කන්න හිතෙනවා :angry:

    අනේ මන්දා බන්... මට මුකුත් තේරෙන්න නෑ... :sorry::sorry::sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තොපිට හෙල්ප් එකට හිටපු කෙල්ලව නේද අතෑරියේ බෝතලේ නිසා :growl:
    ඒක මතක් වෙද්දී උබව කන්න හිතෙනවා :angry:

    මූ එහෙමත් වැඩක් කරාද බං :angry: :angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැදියං හැදියං මචෝ පුලුවන් හෙල්ප් එකක් මම දෙන්නම්. බීම නතර කරපං.
    මම නම් අමදයපයි බං. විස්වාස කරපං මම කවදාවත් බියර් ටිකක් හැර වෙන මොකවත් වෙරි වෙන දේවල් බීල නෑ. කවදාවත් සිගරට් බීලත් නෑ යකෝ.

    බොරු මොකටද ..

    මම කුඩු විතාරි ගහලා නැත්තේ...

    කසිප්පුත් බීල තියෙනවා.. ඔක්කොම කරනවා. දැන් ඒවා හදන්න ඕනේ... :yes:
     
    Status
    Not open for further replies.