ow yakowඋබ එක හෙව්වද පන දාගෙන... need-for-speed-2014 හොයහන්

තොපිට හෙල්ප් එකට හිටපු කෙල්ලව නේද අතෑරියේ බෝතලේ නිසාමට හැදෙන්න ඕනේ... තනියම බෑ.... කාගේ හරි හෙල්ප් එක ඕනේ...![]()
![]()
![]()


මට හැදෙන්න ඕනේ... තනියම බෑ.... කාගේ හරි හෙල්ප් එක ඕනේ...![]()
![]()
![]()
තොපිට හෙල්ප් එකට හිටපු කෙල්ලව නේද අතෑරියේ බෝතලේ නිසා
ඒක මතක් වෙද්දී උබව කන්න හිතෙනවා![]()





තොපිට හෙල්ප් එකට හිටපු කෙල්ලව නේද අතෑරියේ බෝතලේ නිසා
ඒක මතක් වෙද්දී උබව කන්න හිතෙනවා![]()

හැදියං හැදියං මචෝ පුලුවන් හෙල්ප් එකක් මම දෙන්නම්. බීම නතර කරපං.
මම නම් අමදයපයි බං. විස්වාස කරපං මම කවදාවත් බියර් ටිකක් හැර වෙන මොකවත් වෙරි වෙන දේවල් බීල නෑ. කවදාවත් සිගරට් බීලත් නෑ යකෝ.
