හොඳටම වැඩියි.හැබැයි ඒ දඟකාර
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,321 හොඳටම වැඩියි.හැබැයි ඒ දඟකාර
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,322 කටවල් වලට පිං සිද්ධවෙන්න
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,323 මම එයාගේ නම දැනගත්තා ; " සඳුනි ....."
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,324 මම එයා දිහා බලං හිටියා
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,325 වැඩියි කියලා මට තෙරුණේ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,326 ටික වෙලාවක් ගියාමයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,327 මම හෙමිහිට බිම බලාගත්තේ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,328 හිතේ ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න හිතාගෙන.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,329 සඳුනිත් වැඩි කතාවක් බහක් නැති
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,330 කෙල්ලෙක් කියලා එයාගේ හැසිරීමෙන්ම මට දැනුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,331 ඒකටත් එක්ක එයාගෙ යාළුවෝ ටික!!!!
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,332 ආයෙමත් ඔළුව උස්සලා බලද්දී
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,333 සඳුනිත් යාළුවන්ගේ කතාවට හිනා වෙනවා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,334 හැබැයි ඒ හිනාව සමච්චලයකටනං නෙවෙයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,335 නෑ!ඒ තරං අහිංසක කෙනෙකුට ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,336 කාටවත් සමච්චල් කරන්න බැහැ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,337 ලැජ්ජාව නිසාද කොහෙද , එයත් බිම බලාගන්නවා මම දැක්කා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,338 පරදවන නිල් තරු ලස්සනයි ඔය නෙතු..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,339 සිනාසෙන මුතු කැට
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,340 සඳක් වන් ඔය වත