පරදවන සුරඟන නිවාලයි මා සිත..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,341 පරදවන සුරඟන නිවාලයි මා සිත..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,342 අපේ ප්රදර්ශන කුටිය පුරාම එයා ,යාළුවොත් එක්ක ඇවිද්දා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,343 ඒ හැම තත්පරයක් පාසාම මගේ ඇහැ,හිතත් එක්කම එයාවම ලුහුබැන්දා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,344 මගේ වයසේ වෙනත් පිරිමි ළමයි
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,345 කරන විදියට එයාගෙ පස්සෙන් ගිහින් එයා එක්ක
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,346 කතා කරන්නවත් ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,347 මගේ ටෙලිෆෝන් නොම්මරය එයාට දෙන්නවත්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,348 ඕනි කියලා මට හිතුනේ නැහැ.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,349 මොකද ඒ වෙලාවේ මගේ හිතේ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,350 ඇති වුණේ උමතු ආදරයක් නෙවෙයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,351 ඒත්, අනේ මංදා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,352 හිත හෙල්ලුනා , කවදාවත්ම නොවෙච්ච තරං.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,353 "සමහරවිට ගිය ආත්මේ මම ලඟින් ආශ්රය කරපු කෙනෙක් වෙන්න ඇති" ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,354 එහෙම හිතලා මම සැනසුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,355 ඒත් ඒ ලස්සන , ඒ හිනාව , ඒ ගමන .... මගේ හිතේ තැන්පත් වුණා.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,356 ගියේ සඳුනි ගැන හිත හිතා,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,357 හීන මව මවා.ඒ හීන ලස්සනයි.
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,358 කොහොමත් , සැබෑ ලෝකෙට
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,359 වඩා හීන ලෝක ලස්සනයි ,
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 9, 2014 #8,360 සුන්දරයි.සැබෑ ලෝකේ වගේ නෙවෙයිනේ.