☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හාං කිව්වෙත් නෑ.. බෑ කිව්වෙත් නෑ..
    තේරුමක් තියෙද ඇහුවා ඕක දාලා.. මං ඉතිං බුරිය පේන්න ඇඳුම් අඳින්නෙ නැහැ නේ කිව්වා.:rofl:
    ane wasanawan... :love::love:
    hoda kellek :):):love::love:
    tho ithin banda dawasata balannane oka daganna kiwwe
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :baffled::baffled:
    ගෙදරම ඉඳන් කරන රැකියාවක්ද..?

    මම කණ විඳලා තියෙන්නෙ.. නමුත් කරාඹුවක් දාලා නැහැ.. මෑතක ජුන්ඩත් විදලා කරාමුවක් දැම්මා..:love:

    :yes: ඔව් එක්තරා විදියක. ගෙදර වැඩ යකෝ.

    දැන් විදින්න තැන් නැතුවත් ඇති උඹට එහෙනම්. :P නාහෙ විදපන්.. :rofl::rofl::rofl::rofl:
    මේ කණ විද්දද සිරාවටම? අවුල්ද බං? රිදෙනවද විදිද්දි? මගෙ කණ් පෙති වල කුරුළෑ තියෙනව බං. හොඳ වෙන්නෙ නෑ. කැඩිලා ලේ එනව. ඒ තුවාල හොඳ වෙන්න කල් යනව. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1080 hodai wage :cool:

    11.gif
    ටිකක් වෙලා යයි. ලින්ක් එක එවන්නම් උඹට පීඑම් එකකින්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    11.gif
    ටිකක් වෙලා යයි. ලින්ක් එක එවන්නම් උඹට පීඑම් එකකින්.
    ela ela.. heta wenakan wada karai neda??
    heta thama download karanna wenne
    aiya kadeta awama man gedara yanawa.
    dannawane mamai ui aul ithin :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane wasanawan... :love::love:
    hoda kellek :):):love::love:
    tho ithin banda dawasata balannane oka daganna kiwwe
    බැන්ඳ දවසට බලන්න නෙමේ.. සාරියක් එහෙම ඇන්දම ලුක් බුරියට කරාඹුවක් දාලා.. පොඩ්ඩක් මොඩ් කරලා ගන්න හැදුවෙ..:lol:

    awulak naha macho :)
    එල

    :yes: ඔව් එක්තරා විදියක. ගෙදර වැඩ යකෝ.

    දැන් විදින්න තැන් නැතුවත් ඇති උඹට එහෙනම්. :P නාහෙ විදපන්.. :rofl::rofl::rofl::rofl:
    මේ කණ විද්දද සිරාවටම? අවුල්ද බං? රිදෙනවද විදිද්දි? මගෙ කණ් පෙති වල කුරුළෑ තියෙනව බං. හොඳ වෙන්නෙ නෑ. කැඩිලා ලේ එනව. ඒ තුවාල හොඳ වෙන්න කල් යනව. :(
    වැඩක් කිව්වෙ මුදල් උපයන වැඩක්ද..?

    කනේ කුරුලෑ එනවද බං.. මං ඔය ඇහුවමයි..:dull:
    ඔව් සිරාවටම කන විදලා තියෙන්නෙ..
    දැන් ටික කලක් වෙනවා.. කරාඹු දාන්න බෑනෙ බං ඔෆිස් එකේ..
    එහෙම රිදීමක් නෑ මචං.. ඉන්ජෙක්ෂන් එකක් ගහනව වගේ..
    ඔය කන් පෙත්ත හැර කන වටේ කරාඹු දානවනේ.. අන්න ඒ හරිය විදිනකොට නම් රිදෙනවා.. ඇහි බැම විදිනකොටත් රිදෙනවා.. ජුන්ඩා විදිනකොට නම් හම්බානෙක රිදෙනවා.. චූ කරන්නත් බෑ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    ටිකක් වෙලා යයි. ලින්ක් එක එවන්නම් උඹට පීඑම් එකකින්.
    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකකට අප්ලෝඩ් කරලද එවන්නෙ..?
    නැත්තං වෙන මොකක් හරි හුයන්නක් කරලද..?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බැන්ඳ දවසට බලන්න නෙමේ.. සාරියක් එහෙම ඇන්දම ලුක් බුරියට කරාඹුවක් දාලා.. පොඩ්ඩක් මොඩ් කරලා ගන්න හැදුවෙ..:lol:
    උඹෙත් මරු ආසාවල් තියෙන්නේ නේ... :lol::lol:
    එල
    11.gif

    කනේ කුරුලෑ එනවද බං.. මං ඔය ඇහුවමයි..:dull:
    ඔව් සිරාවටම කන විදලා තියෙන්නෙ..
    දැන් ටික කලක් වෙනවා.. කරාඹු දාන්න බෑනෙ බං ඔෆිස් එකේ..
    එහෙම රිදීමක් නෑ මචං.. ඉන්ජෙක්ෂන් එකක් ගහනව වගේ..
    ඔය කන් පෙත්ත හැර කන වටේ කරාඹු දානවනේ.. අන්න ඒ හරිය විදිනකොට නම් රිදෙනවා.. ඇහි බැම විදිනකොටත් රිදෙනවා.. ජුන්ඩා විදිනකොට නම් හම්බානෙක රිදෙනවා.. චූ කරන්නත් බෑ..:(
    අඩේ කනේ එනවා බං.. මගෙත් ආව. :(
    කන් පෙත්ත ඇතුලේ එන්නෙ.....
    තෝ සිරාවට ජුන්ඩ විද්දද බං?
    එතකොට අර පොටෝ එක උඹේද??? :rolleyes::rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකකට අප්ලෝඩ් කරලද එවන්නෙ..?
    නැත්තං වෙන මොකක් හරි හුයන්නක් කරලද..?

    සීඩ්බොක්ස් එකකට මචන්. කනෙක්ෂන් එකෙන් අප් කරන්නත් මේක බෑවෙන්න වෙලා යනව බොක්ස් එකටත්. ඒ සෙතේමයි කනෙක්ෂන් එකෙන් බෑවත්. ඒ නිසා බොක්ස් එකට බාල මුට යවනව ලිංක් එක. :angry: මුං මේ හද්ද පරණ ෆිල්ම් නෙ බලන්නෙ දැන්. අළුත් ඒව නම් විනාඩියෙන් 2න් බෑවෙනව.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කනේ කුරුලෑ එනවද බං.. මං ඔය ඇහුවමයි..:dull:
    ඔව් සිරාවටම කන විදලා තියෙන්නෙ..
    දැන් ටික කලක් වෙනවා.. කරාඹු දාන්න බෑනෙ බං ඔෆිස් එකේ..
    එහෙම රිදීමක් නෑ මචං.. ඉන්ජෙක්ෂන් එකක් ගහනව වගේ..
    ඔය කන් පෙත්ත හැර කන වටේ කරාඹු දානවනේ.. අන්න ඒ හරිය විදිනකොට නම් රිදෙනවා.. ඇහි බැම විදිනකොටත් රිදෙනවා.. ජුන්ඩා විදිනකොට නම් හම්බානෙක රිදෙනවා.. චූ කරන්නත් බෑ..:(

    ඔව් බං කුරුළෑ ආවම පුපුරනව එතනම. ඉන් පස්සෙ ලේ එනව. කණ ඇතුලෙන් ලේ එනව වගේ නිකන් පෙනෙන්නෙ. :no: ජුන්ඩන්ට නම් මොකොවත් දාන්නෙ නෑ මම. හෙණ අදින්න පුළුවන් ඔය යකඩ කෑලි වැඩියෙ දාගත්තාම. කණට නම් හෙණ ගැහුවත් කමක් නෑ. :oo: ජුන්ඩට හෙණ ගැහුවොත් එහෙම කාට කියන්නද ඒ අවනඩුව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹෙත් මරු ආසාවල් තියෙන්නේ නේ... :lol::lol:

    11.gif

    අඩේ කනේ එනවා බං.. මගෙත් ආව. :(
    කන් පෙත්ත ඇතුලේ එන්නෙ.....
    තෝ සිරාවට ජුන්ඩ විද්දද බං?
    එතකොට අර පොටෝ එක උඹේද??? :rolleyes::rolleyes:
    :rofl:
    එහෙම තමා ඩෝ විවිධාකාර ආසාවල් තියෙන උන් ඉන්නවනේ..

    මගේ ඇවිල්ලා නෑ.. කම්මුලේ එකක් දෙකක් ආවා.. එනකොටම ක්‍රීම් එකක් අරන් ගෑවා..:cool:

    නෑ ඒක වෙන එකෙක්ගෙ..:sorry:

    සීඩ්බොක්ස් එකකට මචන්. කනෙක්ෂන් එකෙන් අප් කරන්නත් මේක බෑවෙන්න වෙලා යනව බොක්ස් එකටත්. ඒ සෙතේමයි කනෙක්ෂන් එකෙන් බෑවත්. ඒ නිසා බොක්ස් එකට බාල මුට යවනව ලිංක් එක. :angry: මුං මේ හද්ද පරණ ෆිල්ම් නෙ බලන්නෙ දැන්. අළුත් ඒව නම් විනාඩියෙන් 2න් බෑවෙනව.
    මට තේරෙන්නෙ නැහැ බං.. තේරෙන සිංහලෙන් කියපංකො.. :(
    උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙන සයිට් එකකට අප්ලෝඩ් කරනවද..?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සීඩ්බොක්ස් එකකට මචන්. කනෙක්ෂන් එකෙන් අප් කරන්නත් මේක බෑවෙන්න වෙලා යනව බොක්ස් එකටත්. ඒ සෙතේමයි කනෙක්ෂන් එකෙන් බෑවත්. ඒ නිසා බොක්ස් එකට බාල මුට යවනව ලිංක් එක. :angry: මුං මේ හද්ද පරණ ෆිල්ම් නෙ බලන්නෙ දැන්. අළුත් ඒව නම් විනාඩියෙන් 2න් බෑවෙනව.
    :sorry:
    මේ මුන් ටික තමයි කිව්වේ ලස්සනයි කියල. ඒ නිසයි බා ගන්න බැලුවේ :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං කුරුළෑ ආවම පුපුරනව එතනම. ඉන් පස්සෙ ලේ එනව. කණ ඇතුලෙන් ලේ එනව වගේ නිකන් පෙනෙන්නෙ. :no: ජුන්ඩන්ට නම් මොකොවත් දාන්නෙ නෑ මම. හෙණ අදින්න පුළුවන් ඔය යකඩ කෑලි වැඩියෙ දාගත්තාම. කණට නම් හෙණ ගැහුවත් කමක් නෑ. :oo: ජුන්ඩට හෙණ ගැහුවොත් එහෙම කාට කියන්නද ඒ අවනඩුව.
    ඉතිං බෙහෙතක් ගනිංකො.. Adapalene කියලා Gel එකක් තියෙනවා.. ඒක ගෑවම කුරුලෑ එන්නෑ..:D
     
    Status
    Not open for further replies.