link eka wada naha ban
methana magnet post kalama aulak thiyenawada manda ban
eda mal bala dunna ekak. ekath wada kale naha![]()
link eka wada naha ban
methana magnet post kalama aulak thiyenawada manda ban
eda mal bala dunna ekak. ekath wada kale naha![]()
ane wasanawan...හාං කිව්වෙත් නෑ.. බෑ කිව්වෙත් නෑ..
තේරුමක් තියෙද ඇහුවා ඕක දාලා.. මං ඉතිං බුරිය පේන්න ඇඳුම් අඳින්නෙ නැහැ නේ කිව්වා.

බාන්න ඕන රෙද්දවල් කියපිය. විනාඩි ගාණෙන් ලින්ක් දෙන්නම්. යකෝ උඹට උදව් කරන්නත් ඕන බලෙන් නෙ.![]()

ගෙදරම ඉඳන් කරන රැකියාවක්ද..?
මම කණ විඳලා තියෙන්නෙ.. නමුත් කරාඹුවක් දාලා නැහැ.. මෑතක ජුන්ඩත් විදලා කරාමුවක් දැම්මා..
ඔව් එක්තරා විදියක. ගෙදර වැඩ යකෝ.
නාහෙ විදපන්.. 

chennai express film eka ban
1080 hodai wage720p = 10GB
1080p = 15GB
BD25 (single layer bluray) = 21.5GB

ela ela.. heta wenakan wada karai neda??ටිකක් වෙලා යයි. ලින්ක් එක එවන්නම් උඹට පීඑම් එකකින්.![]()

ane wasanawan...
hoda kellek
tho ithin banda dawasata balannane oka daganna kiwwe

awulak naha macho![]()
ඔව් එක්තරා විදියක. ගෙදර වැඩ යකෝ.
දැන් විදින්න තැන් නැතුවත් ඇති උඹට එහෙනම්.නාහෙ විදපන්..
මේ කණ විද්දද සිරාවටම? අවුල්ද බං? රිදෙනවද විදිද්දි? මගෙ කණ් පෙති වල කුරුළෑ තියෙනව බං. හොඳ වෙන්නෙ නෑ. කැඩිලා ලේ එනව. ඒ තුවාල හොඳ වෙන්න කල් යනව.![]()

ටිකක් වෙලා යයි. ලින්ක් එක එවන්නම් උඹට පීඑම් එකකින්.![]()
උඹෙත් මරු ආසාවල් තියෙන්නේ නේ...බැන්ඳ දවසට බලන්න නෙමේ.. සාරියක් එහෙම ඇන්දම ලුක් බුරියට කරාඹුවක් දාලා.. පොඩ්ඩක් මොඩ් කරලා ගන්න හැදුවෙ..

එල
අඩේ කනේ එනවා බං.. මගෙත් ආව.
කනේ කුරුලෑ එනවද බං.. මං ඔය ඇහුවමයි..
ඔව් සිරාවටම කන විදලා තියෙන්නෙ..
දැන් ටික කලක් වෙනවා.. කරාඹු දාන්න බෑනෙ බං ඔෆිස් එකේ..
එහෙම රිදීමක් නෑ මචං.. ඉන්ජෙක්ෂන් එකක් ගහනව වගේ..
ඔය කන් පෙත්ත හැර කන වටේ කරාඹු දානවනේ.. අන්න ඒ හරිය විදිනකොට නම් රිදෙනවා.. ඇහි බැම විදිනකොටත් රිදෙනවා.. ජුන්ඩා විදිනකොට නම් හම්බානෙක රිදෙනවා.. චූ කරන්නත් බෑ..

ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකකට අප්ලෝඩ් කරලද එවන්නෙ..?
නැත්තං වෙන මොකක් හරි හුයන්නක් කරලද..?
මුං මේ හද්ද පරණ ෆිල්ම් නෙ බලන්නෙ දැන්. අළුත් ඒව නම් විනාඩියෙන් 2න් බෑවෙනව.ela ela.. heta wenakan wada karai neda??
heta thama download karanna wenne
aiya kadeta awama man gedara yanawa.
dannawane mamai ui aul ithin![]()
හෙට බාපන් හරිය.කනේ කුරුලෑ එනවද බං.. මං ඔය ඇහුවමයි..
ඔව් සිරාවටම කන විදලා තියෙන්නෙ..
දැන් ටික කලක් වෙනවා.. කරාඹු දාන්න බෑනෙ බං ඔෆිස් එකේ..
එහෙම රිදීමක් නෑ මචං.. ඉන්ජෙක්ෂන් එකක් ගහනව වගේ..
ඔය කන් පෙත්ත හැර කන වටේ කරාඹු දානවනේ.. අන්න ඒ හරිය විදිනකොට නම් රිදෙනවා.. ඇහි බැම විදිනකොටත් රිදෙනවා.. ජුන්ඩා විදිනකොට නම් හම්බානෙක රිදෙනවා.. චූ කරන්නත් බෑ..
ජුන්ඩන්ට නම් මොකොවත් දාන්නෙ නෑ මම. හෙණ අදින්න පුළුවන් ඔය යකඩ කෑලි වැඩියෙ දාගත්තාම. කණට නම් හෙණ ගැහුවත් කමක් නෑ.
ජුන්ඩට හෙණ ගැහුවොත් එහෙම කාට කියන්නද ඒ අවනඩුව.උඹෙත් මරු ආසාවල් තියෙන්නේ නේ...
![]()
අඩේ කනේ එනවා බං.. මගෙත් ආව.
කන් පෙත්ත ඇතුලේ එන්නෙ.....
තෝ සිරාවට ජුන්ඩ විද්දද බං?
එතකොට අර පොටෝ එක උඹේද???![]()

සීඩ්බොක්ස් එකකට මචන්. කනෙක්ෂන් එකෙන් අප් කරන්නත් මේක බෑවෙන්න වෙලා යනව බොක්ස් එකටත්. ඒ සෙතේමයි කනෙක්ෂන් එකෙන් බෑවත්. ඒ නිසා බොක්ස් එකට බාල මුට යවනව ලිංක් එක.මුං මේ හද්ද පරණ ෆිල්ම් නෙ බලන්නෙ දැන්. අළුත් ඒව නම් විනාඩියෙන් 2න් බෑවෙනව.

ඔව් බං කුරුළෑ ආවම පුපුරනව එතනම. ඉන් පස්සෙ ලේ එනව. කණ ඇතුලෙන් ලේ එනව වගේ නිකන් පෙනෙන්නෙ.ජුන්ඩන්ට නම් මොකොවත් දාන්නෙ නෑ මම. හෙණ අදින්න පුළුවන් ඔය යකඩ කෑලි වැඩියෙ දාගත්තාම. කණට නම් හෙණ ගැහුවත් කමක් නෑ.
ජුන්ඩට හෙණ ගැහුවොත් එහෙම කාට කියන්නද ඒ අවනඩුව.