akka mama yanawa akkaමට එහෙ නතර වෙන්න බැහැ....
![]()
puluwan kaleka aye ennam
see u later
akka mama yanawa akkaමට එහෙ නතර වෙන්න බැහැ....
![]()
Pulser එකක් ඕනේ..රජයෙන් දීපු discovery, scooty එහෙම ඕනෙනං මට PM එකක් දාපල්ලා..
brand new ඒවා 170,000 ගානේ දෙනවා...
එහෙම පිටිං 70,000ක් ලාභයි..
ඕන උන් මට කියපං...

akka mama yanawa akka
puluwan kaleka aye ennam
see u later


Pulser එකක් ඕනේ..
පුළුවන් වෙයිද මචන්??![]()


Pulser එකක් ඕනේ..
පුළුවන් වෙයිද මචන්??![]()
අම්මේ CBR එකේ ගිහිං හැප්පුනොත් කෑලි එකතු කරන්න වෙන්නෙ සවලෙන්
මල්ලි CBR එකක් වත් ඉල්ලන්න![]()

නෑ බං රජයෙන් දීපුවා 5ක් මං ගාව තියෙන්නේ..
ඒ පහ නං මේකෙම එකෙක්ට දුන්නා..
තව දෙකක් වගේ අනිද්දා සෙට් වෙනවා එත් discovery තමයි හැබැයි...
scooty ලැබෙනවා 5ක් 27..
ඒවා ඕනෙනං දෙන්නං පල්සර් නෑ බං...







අයියෝ බං
Discovery ගන්නෙ දැන් 45 වගේ පැනපු උන්නේ බං. ළමයි ඉන්න තාත්තල ගන්නෙ ඒවා
scooty ගැනු පදින එකක් නේ..
පල්සර් සෙට් වෙන්නෙ නැද්ද?
ලඟදි නෙවේ ඉස්සරහටවත්??
අයියෝ බං
Discovery ගන්නෙ දැන් 45 වගේ පැනපු උන්නේ බං. ළමයි ඉන්න තාත්තල ගන්නෙ ඒවා
scooty ගැනු පදින එකක් නේ..
පල්සර් සෙට් වෙන්නෙ නැද්ද?
ලඟදි නෙවේ ඉස්සරහටවත්??
http://www.elakiri.com/forum/showthread.php?t=1160534
ඔන්න. මම කියනවට වඩා ලකියා කියල තියෙනව. ඕක බලපන්.


මැයි දුර වැඩි.. ඒ නිසා check කරන්න දෙන්නෙ නැහැhttp://www.anantaya.lk/rooms/premium-rooms.html:):) meke ganan hoyanna baha


එල එල
ඒවා දෙන්නේ නෑ බං..
රාජ්ය සේවයට දීපුවා බං මේ මට සෙට් උනේ...
පල්සර් නං ලැබෙන්නේ නෑ කවදාවත්..
මේකත් මාර්කට් ප්රයිස් එක 220,000ක් වෙනවා..
මම දෙනවා 150,000 ගානේ..

මැයි දුර වැඩි.. ඒ නිසා check කරන්න දෙන්නෙ නැහැ
ජනවාරි වගේ දැම්මම පෙන්නනවා![]()


එල එල
අවුලක් නැහැ.
පුලුවන්නම් මහින්දට කියල බයික් වල vat අඩු කරවපන් ජනවාරි ඉවර වෙනකන්.
අනිවාර්යෙන් චන්ද ටික ලැබෙනවා.
පොඩි මිනිහටමනේ බං ගහල තියෙන්නේ vat එකෙන්. පල්සර් එක 12000 කින් ගණන් ගියා බං![]()

එහෙනම් මටත් එකක් සෙට් කරපන්. IT වලින්අඩෝ මටනං එච්චර දෙයක් කරන්න බෑ බං..
උපරිම ඕනෙනං කොල්ලෝ 20කට විතර ජොබ් සෙට් කරලා දෙන්න පුළුවන්...
අඩෝ මටනං එච්චර දෙයක් කරන්න බෑ බං..
උපරිම ඕනෙනං කොල්ලෝ 20කට විතර ජොබ් සෙට් කරලා දෙන්න පුළුවන්...
ඔහ් බලමු නේද??? මන් හොයලා බලන්නම්....හොද තැන් තියනවා මල්ලි අපට සෙට් වෙන ගණන් වලට...කොහෙද අපි ඉතින් දන්නේ නැහැනේ![]()
කිඹුලා දන්න ප්ලේස් නැද්ද?ඔහ් බලමු නේද??? මන් හොයලා බලන්නම්....හොද තැන් තියනවා මල්ලි අපට සෙට් වෙන ගණන් වලට...කොහෙද අපි ඉතින් දන්නේ නැහැනේ![]()