☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජයෙන් දීපු discovery, scooty එහෙම ඕනෙනං මට PM එකක් දාපල්ලා..
    brand new ඒවා 170,000 ගානේ දෙනවා...
    එහෙම පිටිං 70,000ක් ලාභයි..
    ඕන උන් මට කියපං...
    Pulser එකක් ඕනේ..
    පුළුවන් වෙයිද මචන්?? :(
     
    Dec 10, 2014
    241
    9
    0

    බයිලා කියනවා නෙමෙයි discovery 5ක් දැනුත් මන් අතේ තියෙනවා..
    මං ඒ ගැන කියල නූලකුත් දැම්ම..
    එළකිරියේ එකෙක් ඒ 5ම ගන්න කැමති උනා 150,000 ගානේ...
    හෙට ඌ එනවත් එක්ක බයික් ටික බලන්න..
    scooty දැන් නං මගේ අතේ නැහැ 5ක් 27 වෙනිදා සෙට් වෙනවා..
    ඒ සෙට් වෙච්ච ගමන් ඒ ටිකත් 150,000 ගානේ දෙනවා..
    අර කලින් දාපු පොස්ට් එකේ ගාන වැරදුනා ගාන 150,000..
    70,000 එහෙම පිටින්ම ලාභයි..
    පොත කෙලින්ම first owner විදිහට buyer ගේ නමටම රෙජිස්ටර් කරලා දෙනවා..
     
    Dec 10, 2014
    241
    9
    0
    Pulser එකක් ඕනේ..
    පුළුවන් වෙයිද මචන්?? :(

    නෑ බං රජයෙන් දීපුවා 5ක් මං ගාව තියෙන්නේ..
    ඒ පහ නං මේකෙම එකෙක්ට දුන්නා..
    තව දෙකක් වගේ අනිද්දා සෙට් වෙනවා එත් discovery තමයි හැබැයි...
    scooty ලැබෙනවා 5ක් 27..
    ඒවා ඕනෙනං දෙන්නං පල්සර් නෑ බං...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :):)

    මල්ලි CBR එකක් වත් ඉල්ලන්න:lol::lol:
    අම්මේ CBR එකේ ගිහිං හැප්පුනොත් කෑලි එකතු කරන්න වෙන්නෙ සවලෙන් :sorry:
    මම ඉතින් සාධාරණ විදිහට Pulser 200 NS එකක් ඉල්ලුව
    වැඩි ගානකුත් නැහැ Total Price (all inclusive) Rs.443,970.00

    pu_%20(1).jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ බං රජයෙන් දීපුවා 5ක් මං ගාව තියෙන්නේ..
    ඒ පහ නං මේකෙම එකෙක්ට දුන්නා..
    තව දෙකක් වගේ අනිද්දා සෙට් වෙනවා එත් discovery තමයි හැබැයි...
    scooty ලැබෙනවා 5ක් 27..
    ඒවා ඕනෙනං දෙන්නං පල්සර් නෑ බං...

    අයියෝ බං :(:(
    Discovery ගන්නෙ දැන් 45 වගේ පැනපු උන්නේ බං. ළමයි ඉන්න තාත්තල ගන්නෙ ඒවා :(:(
    scooty ගැනු පදින එකක් නේ.. :no:
    පල්සර් සෙට් වෙන්නෙ නැද්ද?
    ලඟදි නෙවේ ඉස්සරහටවත්?? :dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ බං :(:(
    Discovery ගන්නෙ දැන් 45 වගේ පැනපු උන්නේ බං. ළමයි ඉන්න තාත්තල ගන්නෙ ඒවා :(:(
    scooty ගැනු පදින එකක් නේ.. :no:
    පල්සර් සෙට් වෙන්නෙ නැද්ද?
    ලඟදි නෙවේ ඉස්සරහටවත්?? :dull::dull:

    http://www.anantaya.lk/rooms/premium-rooms.html:):) meke ganan hoyanna baha
     
    Dec 10, 2014
    241
    9
    0
    අයියෝ බං :(:(
    Discovery ගන්නෙ දැන් 45 වගේ පැනපු උන්නේ බං. ළමයි ඉන්න තාත්තල ගන්නෙ ඒවා :(:(
    scooty ගැනු පදින එකක් නේ.. :no:
    පල්සර් සෙට් වෙන්නෙ නැද්ද?
    ලඟදි නෙවේ ඉස්සරහටවත්?? :dull::dull:

    ඒවා දෙන්නේ නෑ බං..
    රාජ්‍ය සේවයට දීපුවා බං මේ මට සෙට් උනේ...
    පල්සර් නං ලැබෙන්නේ නෑ කවදාවත්..
    මේකත් මාර්කට් ප්‍රයිස් එක 220,000ක් වෙනවා..
    මම දෙනවා 150,000 ගානේ..
     
    Dec 10, 2014
    241
    9
    0
    අර පරණ ඩිස්කවරි නෙමෙයි බං මම කියන්නේ මෙන්න මේක හොදේ...

    Bajaj%20Discover%20100T.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඒවා දෙන්නේ නෑ බං..
    රාජ්‍ය සේවයට දීපුවා බං මේ මට සෙට් උනේ...
    පල්සර් නං ලැබෙන්නේ නෑ කවදාවත්..
    මේකත් මාර්කට් ප්‍රයිස් එක 220,000ක් වෙනවා..
    මම දෙනවා 150,000 ගානේ..
    එල එල
    අවුලක් නැහැ.
    පුලුවන්නම් මහින්දට කියල බයික් වල vat අඩු කරවපන් ජනවාරි ඉවර වෙනකන්.
    අනිවාර්යෙන් චන්ද ටික ලැබෙනවා.
    පොඩි මිනිහටමනේ බං ගහල තියෙන්නේ vat එකෙන්. පල්සර් එක 12000 කින් ගණන් ගියා බං :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මැයි දුර වැඩි.. ඒ නිසා check කරන්න දෙන්නෙ නැහැ :no:
    ජනවාරි වගේ දැම්මම පෙන්නනවා :yes:

    ඔහ් බලමු නේද??? මන් හොයලා බලන්නම්....හොද තැන් තියනවා මල්ලි අපට සෙට් වෙන ගණන් වලට...කොහෙද අපි ඉතින් දන්නේ නැහැනේ:(:(
     
    Dec 10, 2014
    241
    9
    0
    එල එල
    අවුලක් නැහැ.
    පුලුවන්නම් මහින්දට කියල බයික් වල vat අඩු කරවපන් ජනවාරි ඉවර වෙනකන්.
    අනිවාර්යෙන් චන්ද ටික ලැබෙනවා.
    පොඩි මිනිහටමනේ බං ගහල තියෙන්නේ vat එකෙන්. පල්සර් එක 12000 කින් ගණන් ගියා බං :(

    අඩෝ මටනං එච්චර දෙයක් කරන්න බෑ බං..:(
    උපරිම ඕනෙනං කොල්ලෝ 20කට විතර ජොබ් සෙට් කරලා දෙන්න පුළුවන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔබ වෙනුවෙන් තීරණ ගැනීම ඔබේ බුද්ධියට ඉඩදෙන්න.. ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ හදවතෙන් අනුමැතිය ලබාගන්න.."
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ මටනං එච්චර දෙයක් කරන්න බෑ බං..:(
    උපරිම ඕනෙනං කොල්ලෝ 20කට විතර ජොබ් සෙට් කරලා දෙන්න පුළුවන්...
    එහෙනම් මටත් එකක් සෙට් කරපන්. IT වලින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මටනං එච්චර දෙයක් කරන්න බෑ බං..:(
    උපරිම ඕනෙනං කොල්ලෝ 20කට විතර ජොබ් සෙට් කරලා දෙන්න පුළුවන්...
    උඹද ඊයෙත් මේකට ආවෙ.. නැත්තං වෙන කෙනෙක්ද..?
    We_Love_Mahinda කියන්නෙ උඹද..?
     
    Dec 10, 2014
    241
    9
    0
    ඔහ් බලමු නේද??? මන් හොයලා බලන්නම්....හොද තැන් තියනවා මල්ලි අපට සෙට් වෙන ගණන් වලට...කොහෙද අපි ඉතින් දන්නේ නැහැනේ:(:(

    ස්කූටියක් එහෙම එපාද..:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔහ් බලමු නේද??? මන් හොයලා බලන්නම්....හොද තැන් තියනවා මල්ලි අපට සෙට් වෙන ගණන් වලට...කොහෙද අපි ඉතින් දන්නේ නැහැනේ:(:(
    කිඹුලා දන්න ප්ලේස් නැද්ද?
    20000ක් වගේනම් ශේප්.
    ඔයා දැන් දීපු එක ඒ ගණන්
     
    Status
    Not open for further replies.