☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එයාට ටැගක් ටොමා අරන් තියල ඇති..:yes:

හා අරන් තියලා ඇතිද පව්...බොට මාව මතක් උනේ නැද්ද.....:growl::growl::growl: ආයේ නැහැ ඔයා එක්ක මගේ කිසි ගනුදෙනුවක්...ඔව්...කලකිරුණා සහෝ....:(:(
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
    avatar248151_10.gif

    යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
    අපි තමයි හැමදාම එක මූන
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
    avatar248151_10.gif

    යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
    අපි තමයි හැමදාම එක මූන

    මමනම් හැමදාම එකම තමා....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හා අරන් තියලා ඇතිද පව්...බොට මාව මතක් උනේ නැද්ද.....:growl::growl::growl: ආයේ නැහැ ඔයා එක්ක මගේ කිසි ගනුදෙනුවක්...ඔව්...කලකිරුණා සහෝ....:(:(

    අරං තිබ්බා, අරං තිබ්බා පුස්කන්න කලින් දෙන්නම්කෝ...
     
    Status
    Not open for further replies.