අඩේ උඹ 100 ගැහුව නේද
ඈ... මමද 100 ගැහුවේ? උබ කියනම් දැක්කේ නෑ බන්
අඩේ උඹ 100 ගැහුව නේද
නූල පොඩ්ඩක් හෙමින් පලකො යකෝ..
පෝස්ට් හොයාගන්නත් බෑ...![]()
එයාට ටැගක් ටොමා අරන් තියල ඇති..![]()


ආයේ නැහැ ඔයා එක්ක මගේ කිසි ගනුදෙනුවක්...ඔව්...කලකිරුණා සහෝ....
හරියටම 8.30ට ත්රේඩ් එක දාල තියනවානැහැ.....8.30 ආවා තිබුනේ නැහැ.....
...

නැහැ.....8.30 ආවා තිබුනේ නැහැ.....
...
මෙන්න මේ හොට්ටි මූන මාරු කරලා
![]()
යකෝ ඔක්කොමලා හිටු කියලා මූනු මාරු කරනවනේ
අපි තමයි හැමදාම එක මූන
හා අරන් තියලා ඇතිද පව්...බොට මාව මතක් උනේ නැද්ද.....ආයේ නැහැ ඔයා එක්ක මගේ කිසි ගනුදෙනුවක්...ඔව්...කලකිරුණා සහෝ....