☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දෙකක් දාගත්ත දෙන්නං ඕනෙනං එකක්..
    චැට් එක නැති හින්ද දෙන්න අමාරුයි වෙලාවක් කියන්න දෙන්නං...:yes:
    mama dekak dagaththa thawa ekaktath ekka :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක දුන්නේ අර තනු වා...වැඩක් නැහැ ඔක්කොම එකයි....:(:(:(


    දැන් නැති ටැග් පස්සේ මොකටද හොට්ටෝ:(:(


    නැ නැ මන් තරහ නැහැ:no::no:

    දැක්කත් නොදැක්ක වාගේ...:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    ආවා තිබුනේ නැහැ එතකොට දාලා......:cool::cool: මන් තමයි අර අර අර දෙන්නටත් කිවුවේ..මට ඒක ටගක් නැහැ ...මට pm එකක් නැහැ..ලබුස් විතරයි pm එකක් හරි දැම්මේ..එකෙක් එක්ක කතා කරන්නේ නැහැ ආයේ මන්....:(:(:(


    ඔව් මන් එන්නෙත් නැහැ..ටැගක් දෙනකම්:(:(

    ටැග් දෙන්නම් ටැග් දෙන්නම්. අෆෝ ඔයාගේ ඔරලෝසුව නම්. ඒක කලින් යනවද කොහෙදෝ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බඩගිනි කන්න යන්න බෑ..... කොන හොයාගන්න වෙන්නේ නෑ කන්න ගියොත්
     
    අම්මපා


    අයිත් කිවුවොත් කිවුවා.
    එපා නම් එපාම තමයි
    තනුජකයා තරම් පොස්ට් දැම්මෙ නැති එක ඇත්ත
    එත් අපි මුල ඉදන් මඤ්ඤ්ං වුනා
    කට්ටියට ඤ යන්නෙ අගෙ කියල දුන්න
    :growl::growl:


     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව්.. තාමත් ප්‍රථම ස්ථානයේ හිඳිමින් දිනුක රුක්ෂාන් තරගයේ දිනුම වාර්තා කරනවා
     
    Status
    Not open for further replies.