තාම plan කරනව මචන්. දින දාගත්තම කියන්නම්![]()
ඔක්කොම ප්ලාන් කරලා කෝල් එකක් දාහන්.. අපි ඉන්නවා ඔබ සමග...



තාම plan කරනව මචන්. දින දාගත්තම කියන්නම්![]()



අර හොටෙල් සීන් එක අමතක උනාද උබට?ඉදපන් මචන් මේ ලඟදි එළකිරි එකේම කොල්ලෙක් වෙඩින් එක ගත්තා මම උගෙන් ඉල්ලල දෙන්නම් බුකියෙන් දාන්නම් උඹට විස්තර ඌ මේ වෙලාවේ ඔන්ලයින් නැහැ
http://www.wetwaterresort.com/index.html




ammo ban ohoma weda karala tho araliyagaha mandirewath salli deela gannada kalpanawaට්‍රයි එකක් දෙන්න ඕනි බං.. උස්සන් යන එකට වඩා ප්‍රශ්න තියේ බං..
ඉරිදා සෙනසුරාදත් නිවාඩු නෑ උට්ටො.. පෝයටත් වැඩ.. ඉතිං ආයෙ මක්කයි..
ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ අප්‍රේල් දාහතර විතරයි නිවාඩු සෙට් උනේ.. මහ රෑ ආයෙම වැඩට ආවා.. අවුරුද්ද කම්බස්.. මේ අවුරුද්දෙ දවස් දෙකක් ගත්තා..

අඩෝ උ මට කිව්වා බන් උගේ අවුල. උගේ පැත්තෙන් ඉතින් ඌ සාධාරණයි බන්. බලපන් මගේ හැටි. පඩිත් නැහැ. ඒ උනාට දවස් 7 ම වැඩනේ
balapan ithin ubalagema aya karana weda wena ayya kenek nam kochchara salakanawada
ammo ban ohoma weda karala tho araliyagaha mandirewath salli deela gannada kalpanawa![]()




elakiri machoඔක්කොම ප්ලාන් කරලා කෝල් එකක් දාහන්.. අපි ඉන්නවා ඔබ සමග...![]()

eka nam aththa thama ban meheta ewilla bedala ewidapan e kaletath hariyannaමටත් photo ගහල පෙන්නන්න ඔනෙනැහැ බන්. ඒත් කෙල්ලත් එක්ක එහෙම ඇවිදින්න ආසයි බන්
මචං මම උඹට ඊයේ අහපු වෙලේ රිප්ලයි එකක් දැම්මා දැක්කෙ නැද්දඅර හොටෙල් සීන් එක අමතක උනාද උබට?![]()


ඌ ගැන කථා කරල වැඩක් නැහැ බන්balapan ithin ubalagema aya karana weda wena ayya kenek nam kochchara salakanawada

දැක්කෙ නැහැනෙ බන්මචං මම උඹට ඊයේ අහපු වෙලේ රිප්ලයි එකක් දැම්මා දැක්කෙ නැද්ද
අගහරුවාදා ඌ එන්න කිව්වා කඩේට
ඌ හිතන් ඉන්නෙ මම කඩයක් දානවා කියල යකෝ![]()


උඹට ජිවිතේ හදාගන්න එකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න ලැබුනා කියල මම හිතන්නෙඌ ගැන කථා කරල වැඩක් නැහැ බන්
සල්ලි හින්ද ඌ වෙනස් වෙලා.
එක අතකට ඌත් වැරදි නැහැ බං.
තාත්තත් හිටියේ නැහැනේ අපි ළඟ. ඌ නේ හම්බකරලා දුන්නේ.. ඒ ණය ගෙව්වා කියල හිත හදාගන්න තියෙන්නේ දැන්.
දිනුකයා කිව්වනේ උට බෝතලයක් දැක්කම ඉන්න බැහැ ඒක නොගහ කියල.
