☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒ හේමාස් එක බන් හැඳල හංදියේ
    ලීසන්ස් එක රාගම ස්ටේෂන් එක පාස් කරලා තේවත්ත පල්ලිය පැත්තට යනකොට හම්බෙන්නෙ රාගම ස්ටේෂන් එක ඉස්සරහ කඩේ තමා යාලුවගෙ ශොප් එක

    ඌ මචං කට්ටිය දම්මල තමා හදවන්නෙ බන් ඌ ලොක්ක වගේ ඉන්නවා අඩුපාඩු බලනවා කඩෙත් ඉන්නවා ඌ වෙනම ටී ශර්ට් ගහල තියෙනවා ස්ටාෆ් එකට ලස්සන වැඩේ කරනවා
    ඌට වඩා ලොකුවට කරගෙන යනවා අපේ ගෙවල් ගාවම ෆැමිලි චෙෆ් කියලා පට්ටම ශොප් එක පොඩියට පටන් අරගෙන පළාතම ඇල්ලුවා මැක් ඩොනල්ඩ් එකට වඩා සෙනග එනවා එකට


    ehbGT4L.jpg
    ඇඩෙනවා යකොව් :shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා මචන්.. දැන් අවුරුද්දකටත් වැඩියි නේ..
    ඒත් දැන් ලංකාවේ මේ වගේ කඩවල් සෙට් වෙනවද බන්??
    ලංකාවේ අරක්කු විකුනන්න ලයිසන් එක ඕන බන් ලක්ෂ 6ක් විතර දෙන්න වෙනවා අඩුම ලයිසන් එකක් ගන්න
    ලක්ෂ හය කිව්වේ දන්නවනෙ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකාවේ අරක්කු විකුනන්න ලයිසන් එක ඕන බන් ලක්ෂ 6ක් විතර දෙන්න වෙනවා අඩුම ලයිසන් එකක් ගන්න
    ලක්ෂ හය කිව්වේ දන්නවනෙ;)
    මෙහෙනම් එහෙම නැහැ.
    course එකක් තියෙනවා. එක කළා exam ලිව්වා licence ගත්ත
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇඩෙනවා යකොව් :shocked:
    කොහොමද ශොප් එක නාමල් උඩුගම උගේ ගෑණි
    ෆිලික්ස් පෙරේරා ජෝශප් මයිකල්
    උන් හිටන් මෙතන කනවා මම දැකල තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙනම් එහෙම නැහැ.
    course එකක් තියෙනවා. එක කළා exam ලිව්වා licence ගත්ත
    මෙහෙ මොන කොස්ද බොල සල්ලි තියෙනව නම් ගත්තා
    ඔය රටවල වගේ නීට් එකට ස්ටඩියි කරලා දෙන්න නැහැ
    කඩේ ගියොත් වෙරි ඉසි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොමද ශොප් එක නාමල් උඩුගම උගේ ගෑණි
    ෆිලික්ස් පෙරේරා ජෝශප් මයිකල්
    උන් හිටන් මෙතන කනවා මම දැකල තියෙනවා
    කඩවත විජිත හෝටලේ වගේ
    අපි කඩවතට මාරු උන කාලෙ හුන්ඩුව වගේ තිබ්බේ බන්. දැන් සෙනග පොරකනවා කෑම ගන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙ තියෙනවා බන්. හැබැයි වෙනම ලයිසන් ගන්න ඕනේ.
    සුද්දෝ ඉතින් කොයි වෙලෙත් බී ගත්ත ගමන්නේ ඉන්නේ :D
    අපේ උන් වගේ නෙවෙයි මම හිතන්නෙ ඩීසන්ඩ් එකේ බොනව නේද :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහෙ මොන කොස්ද බොල සල්ලි තියෙනව නම් ගත්තා
    ඔය රටවල වගේ නීට් එකට ස්ටඩියි කරලා දෙන්න නැහැ
    කඩේ ගියොත් වෙරි ඉසි
    ඒකනේ බන් ලංකාව හැදෙන්නේ නැත්තේ. එවෙලෙට හිතෙනවා සුද්දම රට පාලනේ කළානම් ඉවරයි කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කඩවත විජිත හෝටලේ වගේ
    අපි කඩවතට මාරු උන කාලෙ හුන්ඩුව වගේ තිබ්බේ බන්. දැන් සෙනග පොරකනවා කෑම ගන්න
    කඩවත බටපැළ එහෙම දන්නවද
    අපේ සචියා නම් හොඳට දන්න ප්ලේස් එක :lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇසට දුන්නු ඇස් බැල්මෙන් වෙන්ව යන්න බෑ...
    මේ තරමට ආදරයක් මට දැනිලා නෑ....
    ඔයා වගේ තවත් කෙනෙක් මේ ලෝකේ නෑ....
    ඔබට පිදූ ජීවිතේ නැවත ගන්නෙ නෑ.....
    පාවෙලා රෑ පුරා සුවද මල් පොදක්...
    දැනෙනවා ආදරේ මිහිරි බව හුගක්....
    ජීවිතේ ඔබ නිසා දැනුනා මිහිරක්...
    නැවතිලා ඔබ ලගින් සොදුරු හදවතක්.....
    වසන්තයේ අනන්තවත් ප්‍රේම මල් පිපී..
    ඒ මල් මත ආදරයේ විහගුන් සරතී...
    ඔබ වන බව ජීවිතයම මා නම් දනිමී....
    කවදාවත් ඔබ හැරදා මා නම් නොයමී.....!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම LED LCD පැනල් මාරු කරන්න වයර් කනෙක්ට් කරන්න අලුතින් බෝඩ් දාන්න
    නම් දන්නවා ඕලෙවල් ඉවර වෙලා ජොබ් එකක් විදියට පොඩි වර්ක්ශොප් එකක හිටියා
    තෝ ඉතිං ඒ දැනගෙනත් අහනවා ඔච්චර සල්ලි හොයන්නෙ මොකටද කියලා.. නෙදකිං..:growl:

    මං මාසෙකට එක ලෝන් එකකට 58,185.00ක් දාන්න ඕනි.. මාස හැට දෙකකින් ගෙවන්න අරන් තියෙන්නෙ.. ලක්ෂ විසි පහයි.. ඒක ගෙවලා ඉවර වෙනකොට තිස් හයලක්ෂ ගාණක් වෙනවා.. පොලීය 15% - 16% යි.. තවත් ලෝන් එකකට 28,000.00ක් ගෙවන්න ඕනි..

    ගෙදරට වියදම බලාගන්න ඕනි.. තාත්තා ජොබ් එකට යන්නෙ නෑනෙ.. මම තමා ගෙදර වියදමත් පාලනය කරන්නෙ.. එතකොට මගේ වියදම්.. තුන්වේලම මං කඩෙන් කන්නෙ.. දවසට තුන්සීයක් හාරසීයක් යනවා ඒකටම විතරක්.. ඊට අමතර වියදම් තියෙනවනේ.. ඉන්ටර්නෙට් එන්න, ඇඳුමක් පැලඳුමක් ගන්න.. කෙල්ලට මොනා හරි අරන් දෙන්න, පාටියක් දාන්න.. හිතලා බලපං මං මාසෙකට කීයක් හොයන්න ඕනද කියලා ඔය ටික කරන්න..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොතනද තියෙන්නේ?
    අඩෝ නුවර පාරෙමයි වගේ මතක විදියට තියෙන්නෙ කැන්ඩි එක පාස් කරලා කොළඹ පැත්තට යන්න ඕනා මතක විදියට
    පට්ට වැස්ස දවසක බන් ගියේ
    එනකොටත් හොඳ සිහියෙන් සිටියෙ නැහැ :lol:
    කඩවත සංගීතයක් බලන්න කියල ගියේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවංකවම මං ඔය එකෙක්ටවත් කැමති නෑ.. උඹට හිතෙනවද මෛත්‍රී ආවොත් රට හැදෙයි කියලා..

    මචන් ඔතන ඉන්නේ මයිත්රීද රනිල්ද වෙන මොකෙක්ද කියන එක වැදගත් නැහැ .පොදු අපේක්ෂකයාගේ මුලිකම වැඩේ විදයක බලතල නැති කරලා රටට වගකියන අගමැති කෙනෙක් පත් කරන එක .ඊත් ජනාදිපති තනතුර සීමා සහිතව තියෙනවා .රටේ ආරක්ෂාවට ඒකියන්නේ ආයෙත් කොටි හරි වෙන දෙයක් ආවොත් ජනාදිපතිට ආරක්ෂක අංශ පවරාගෙන යුදමය තත්වෙකට මුහුණ දෙන්න හැකියාව තියෙනවා .
    නමුත් මුලික බලතල පාර්ලිමන්ට් එකට වගකියන අගමැති ට පැවරෙනවා .එයා තවත් විදායක අගමැති කෙනෙක් නෙමේ .මේකයි ඔකේ මුලික සංකල්පය වෙන්නේ .

    අනිත් වැදගත් දේ තමා නිදහස් කොමිෂන් ටිකයි වල්වැදිලා තියෙන නීති රීති පණපොවන එකයි රටේ වැදගත් වැඩ වලට ජාතික ප්‍රතිපත්ති අතිකෙරීම .මේවා සියලු පක්ෂ වල අදහස් වලින් විද්වතුන් ඇතිකරන දෙයක් .

    මම කාටවත් කඩේ යන්නේ නැහැ .එත් මේ කියපු කරුණු හරියටම ක්රියාකොලොත් අපිට හොද රටක් ආයෙමත් දකින්න පුළුවන් වෙයි .රටක් දියුණු කරන්න පුළුවන් පහල ඉදල උඩට නොව උඩ සිට පහළටයි .පාලකොයෝ තක්කඩි හොරු කුද්දෝ මිනීමරුවෝ නම් එරටේ අනිත් සමාජය ගැන කතාකරන්න දෙයක් නැහැ . එනිසා පාලකයෝ රටට ඇත්තටම ආදරේනම් රටක් දියුණු කරන්න ලේසියෙන් පුළුවන් :D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ නුවර පාරෙමයි වගේ මතක විදියට තියෙන්නෙ කැන්ඩි එක පාස් කරලා කොළඹ පැත්තට යන්න ඕනා මතක විදියට
    පට්ට වැස්ස දවසක බන් ගියේ
    එනකොටත් හොඳ සිහියෙන් සිටියෙ නැහැ :lol:
    කඩවත සංගීතයක් බලන්න කියල ගියේ
    ගණේමුල්ල පාරෙද සංගීතේ තිබ්බේ?
    කැන්ඩි පාස් කරලා වම පැත්තේද දකුණේද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ ඉතිං ඒ දැනගෙනත් අහනවා ඔච්චර සල්ලි හොයන්නෙ මොකටද කියලා.. නෙදකිං..:growl:

    මං මාසෙකට එක ලෝන් එකකට 58,185.00ක් දාන්න ඕනි.. මාස හැට දෙකකින් ගෙවන්න අරන් තියෙන්නෙ.. ලක්ෂ විසි පහයි.. ඒක ගෙවලා ඉවර වෙනකොට තිස් හයලක්ෂ ගාණක් වෙනවා.. පොලීය 15% - 16% යි.. තවත් ලෝන් එකකට 28,000.00ක් ගෙවන්න ඕනි..

    ගෙදරට වියදම බලාගන්න ඕනි.. තාත්තා ජොබ් එකට යන්නෙ නෑනෙ.. මම තමා ගෙදර වියදමත් පාලනය කරන්නෙ.. එතකොට මගේ වියදම්.. තුන්වේලම මං කඩෙන් කන්නෙ.. දවසට තුන්සීයක් හාරසීයක් යනවා ඒකටම විතරක්.. ඊට අමතර වියදම් තියෙනවනේ.. ඉන්ටර්නෙට් එන්න, ඇඳුමක් පැලඳුමක් ගන්න.. කෙල්ලට මොනා හරි අරන් දෙන්න, පාටියක් දාන්න.. හිතලා බලපං මං මාසෙකට කීයක් හොයන්න ඕනද කියලා ඔය ටික කරන්න..:(
    ammo ochchara loan gahanna epa ban pikshuda :eek:
    pissu hedenawa yako 2 laks wath hoyanna epei ehema beluwama
     
    Status
    Not open for further replies.