☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::lol: කඩේ කඩලා උඹ හොරාට අල්ලාගෙන ගහපන්
    උඹව මාර ෆෙමස් වෙනවා ටුඩේ ශෝ එල්ලන් ෂෝ එකටත් උඹව ගේන්නයි
    උන් අහන ඒවට සින්හලේන්වත් උත්තර දී ගන්න බැහැ ඕයි :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ ලැප් 2යි.... ඩෙස්ටොප් එකයි හදන ගමන් බන් ඉන්නේ....
    UPS බැටරි ගන්න ප්ලේස් එකක් කියපන්
    මගේ ගෙදර එක දැන් ලයිට් ගිය ගමන් ඔෆ් වෙනවා
    CPU එක ගලවලා රවුටර් එක විතරක් ගහල චෙක් කරාම ශේප් එකේ වැඩ
    බැටරි පවර් එක මදි නේද බැකප්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    UPS බැටරි ගන්න ප්ලේස් එකක් කියපන්
    මගේ ගෙදර එක දැන් ලයිට් ගිය ගමන් ඔෆ් වෙනවා
    CPU එක ගලවලා රවුටර් එක විතරක් ගහල චෙක් කරාම ශේප් එකේ වැඩ
    බැටරි පවර් එක මදි නේද බැකප්

    උනිටි එක ඉස්සරහා බාර් එකක් තියාන්වා... බාර් ඒකට එහා තියනවා තැනක්.... බාර් එක පහු උනාම පේනවා තනිකරම UPS, ලැප් කඩයක්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපායේ යන්න දෙන්නෙ නැහැ කිව්වා
    මෛත්‍රී අංකල්

    10435505_815834375145764_8314853141469439695_n.jpg
     
    Status
    Not open for further replies.