නෑ බන්.. මේ SLT රෙද්ද එක්ක දගලලා.... එපා වෙලා
crazybuddy දන්නවා නම් තනියම හරි සපෝට් කරාවි... මමත් අකවුන්ට් නම්බරේ පී එම් කරවගත්ත... ඒත් 4 යන්න නම් වෙන්නේ නැහැ... අපිට වැඩ... හෙට සල්ලි කියක් හරි යවනවා...



ඔව් බන්. හිට්යට මාර අවුලෙන් බන්, ඉන්නේතෝ ආව වෙලේ ඉදලා තාම ටැග් කියෝනවද බන්???
