☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    honeymoon yanna hoda koheda ban? :rolleyes:

    දවස් ගණන් ගිහිල්ල ඕව කලත්, අන්තිමට ගෙදර ඇවිල්ලත් කරන්නේ ඕකනෙ බං... ඒ නිසා කෙල්ල එක්ක කතා කරගෙන අපේ ගෙදර වරෙන්.. මගේ කාමරේ දෙන්නම්...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    apita ganak nathi unata kello asai ban kohe hari yanna :(
    arakatama newe. awidinna karanna lassana place ekak :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මෙයා කොහේ ඉඳලද කඩන් පැන්නේ... ශික්... මම හිතුවේ ගිහිං කියලා... ශේප් එකේ කුණු හරුපයක් දැම්ම විතරයි.... ඒ මගුල මකන්න කලින් අරුණ දෙන්නම quote කරලා.... විනාසයි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දවස් ගණන් ගිහිල්ල ඕව කලත්, අන්තිමට ගෙදර ඇවිල්ලත් කරන්නේ ඕකනෙ බං... ඒ නිසා කෙල්ල එක්ක කතා කරගෙන අපේ ගෙදර වරෙන්.. මගේ කාමරේ දෙන්නම්...

    කැරිම කතාව...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙයා කොහේ ඉඳලද කඩන් පැන්නේ... ශික්... මම හිතුවේ ගිහිං කියලා... ශේප් එකේ කුණු හරුපයක් දැම්ම විතරයි.... ඒ මගුල මකන්න කලින් අරුණ දෙන්නම quote කරලා.... විනාසයි..

    :sorry::sorry: මෙන්න මන් ගියා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෙයා කොහේ ඉඳලද කඩන් පැන්නේ... ශික්... මම හිතුවේ ගිහිං කියලා... ශේප් එකේ කුණු හරුපයක් දැම්ම විතරයි.... ඒ මගුල මකන්න කලින් අරුණ දෙන්නම quote කරලා.... විනාසයි..

    cute_smiley31.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    apita ganak nathi unata kello asai ban kohe hari yanna :(
    arakatama newe. awidinna karanna lassana place ekak :yes:

    ගාල්ල මාතර නම් එන්න එපා.. සුද්දෝ ඉන්න නිසා කෙල්ල පවු... උන් ඉන්නේ හෙළුවෙන්... තාත්ත එක්ක පාරේ ගියා මම එයට බෙහෙත් ගන්න... සුද්දියෙක් ආව සුදු බාගෙට තෙමිච්ච ෂර්ට් එකක් ඇඳන්.... නිපල් දෙකත් පේනවා පාට එක්කම... මට මාර ලැජ්ජාවක් ආව බං(තාත්ත හිටපු නිසා හොඳේ) ඒ නිසා වෙන කොහේ හරි පල
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගාල්ල මාතර නම් එන්න එපා.. සුද්දෝ ඉන්න නිසා කෙල්ල පවු... උන් ඉන්නේ හෙළුවෙන්... තාත්ත එක්ක පාරේ ගියා මම එයට බෙහෙත් ගන්න... සුද්දියෙක් ආව සුදු බාගෙට තෙමිච්ච ෂර්ට් එකක් ඇඳන්.... නිපල් දෙකත් පේනවා පාට එක්කම... මට මාර ලැජ්ජාවක් ආව බං(තාත්ත හිටපු නිසා හොඳේ) ඒ නිසා වෙන කොහේ හරි පල
    eka ithin unge hatine ban :(
    un hithan inne ewa thiyenne pradarshaneta kiyala :(
    dan tika tika lankawe ganuntath oka bo wegana enne
     
    Status
    Not open for further replies.