☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ කියපන් පරණ රේඩියෝ එකක් ටියුන් කරනවා වගේ කරන්න හිතුන කියලා දැක්කට පස්සේ... නැතිව අපිව අල්ලලා මොනවා කරන්නද... අපි කියනවා අපිටත් කතා කළා... අපි පොලොසියට කෝල් කරන්න යන ඩිංගට මූ මිරිකලා ගිහිං කියලා...

    එතකොට කොහොමෙයි සනීපෙ ලාච්චුවේ දානකොට...:lol::lol:
    :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජිවිතේ එකම වතාවයි කියලා මෙහෙම වියදම් කරන්න ඕන නැහැනේ නංගි... එයාල දෙන්න කතා කරගෙන ලස්සන තැනක් තෝරාගෙන, ගිහිං විනෝද වෙලා එන එකනේ තියෙන්නේ.... පස්සේ පුළුවන්නේ දෙන්නට ඕන තරම් ට්‍රිප් යන්න.... බොරු වියදම් නැතිව ඒ සල්ලි වලින් පුළුවන් තමන්ටයි කියලා ඉතුරුවක්‌ කරගන්න...
    ගෑණු හිතන හැටි වෙනස් බං අපේ කරුමෙට
    :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම මගේ කෙල්ල එක්ක පැණි හඳ බලන්න ගිය දවසට කෙල්ල එන්නේ රෝද පුටුවෙන්... ආයේ දෙකක් නෑ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ honeymoon කිව්වම තොපිට මතක් වෙන්නෙ ඇඟ උඩ නැගල දඟලන එක විතරද හුට්ටෝ :growl:

    නැතිව ඉතිං යන්නේ හඳුන් කුරු පත්තු කරලා ගහල වැඳගෙන ඉන්න නෙවිනේ බං...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජිවිතේ එකම වතාවයි කියලා මෙහෙම වියදම් කරන්න ඕන නැහැනේ නංගි... එයාල දෙන්න කතා කරගෙන ලස්සන තැනක් තෝරාගෙන, ගිහිං විනෝද වෙලා එන එකනේ තියෙන්නේ.... පස්සේ පුළුවන්නේ දෙන්නට ඕන තරම් ට්‍රිප් යන්න.... බොරු වියදම් නැතිව ඒ සල්ලි වලින් පුළුවන් තමන්ටයි කියලා ඉතුරුවක්‌ කරගන්න...

    ඕව උඹේ කෙල්ලට නම් කියන්න එප ගොයියෝ, එක විනාසයක් වෙන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම මගේ කෙල්ල එක්ක පැණි හඳ බලන්න ගිය දවසට කෙල්ල එන්නේ රෝද පුටුවෙන්... ආයේ දෙකක් නෑ....

    පවු කෙල්ලගේ කකුල් දෙක.:eek::eek: උඹ ඇඳ උඩ break dance දාන්නද හදන්නේ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බැස යන සඳ දෑසින් වලකා ලන්නට බැහැ
    පර වෙන මල දෝතින් නවතා ලන්නට බැහැ
    ඔබ බැස යන සඳ නම්, ඔබ පර වෙන මලනම්
    රැක ගනිමිද කෙලෙසින්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පවු කෙල්ලගේ කකුල් දෙක.:eek::eek: උඹ ඇඳ උඩ break dance දාන්නද හදන්නේ.

    නෑ නෑ... ඒකිට ඇවිදගන්න බැරි වෙන්නම වැඩේ හරි... මම එක්ක ගියාම...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැතිව ඉතිං යන්නේ හඳුන් කුරු පත්තු කරලා ගහල වැඳගෙන ඉන්න නෙවිනේ බං...
    අපිට ඕක ලොකු උනාට කෙල්ලො කැමති සැප පහසු හෝටලේක නැවතිලා හොඳ ලස්සනට කෑම බීම අරන් ලස්සන තැන් වල ඇවිදින්න :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපිට ඕක ලොකු උනාට කෙල්ලො කැමති සැප පහසු හෝටලේක නැවතිලා හොඳ ලස්සනට කෑම බීම අරන් ලස්සන තැන් වල ඇවිදින්න :(

    උබ කියන එක හරි.. :dull::dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපිට ඕක ලොකු උනාට කෙල්ලො කැමති සැප පහසු හෝටලේක නැවතිලා හොඳ ලස්සනට කෑම බීම අරන් ලස්සන තැන් වල ඇවිදින්න :(

    ඉදිරි ජීවිතේ කණක් ඇහිලා ඉන්න ඕනෙ නම් ඕවට එක්ක පලයන්. නැත්තන් ගෙදරට රේඩියෝ එකක් නොගෙන හිටිo.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඉදිරි ජීවිතේ කණක් ඇහිලා ඉන්න ඕනෙ නම් ඕවට එක්ක පලයන්. නැත්තන් ගෙදරට රේඩියෝ එකක් නොගෙන හිටිo.
    ඒක තමා බං මේ කල්පනා කරන්නේ කොහෙද ගෙනියන්නේ කියලා. මට එකට නිදියන්න බැරි උනත් කමක් නැහැ හොඳ තැනක එක්කං ගිහිං ආවනම්
    සැනසිල්ලේ ඉන්න පුළුවන් දෙයියනේ කියල :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපිට ඕක ලොකු උනාට කෙල්ලො කැමති සැප පහසු හෝටලේක නැවතිලා හොඳ ලස්සනට කෑම බීම අරන් ලස්සන තැන් වල ඇවිදින්න :(

    මම දන්නවා බං... විහිළුවක් කලේ... දඹුල්ලේ මාරු තැනක් නිවාඩුවට ට්‍රැවල් එකක් ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නුවා.. ඒ හොටෙල් එකේ නම නම් මතක නැහැ බං.... කෙල්ල එක්ක ඇවිදින්න එනවා නම් කියපන් මාතර පැත්තේ එහෙම... මේ දවස ටිකේ පොඩ්ඩක් හොයල බලල කියන්නම් මචෝ....
     
    Status
    Not open for further replies.