මම ශේප් එකේ පස් වෙනියා හය වෙනියා වගේ වෙලා ඉන්නම්....උබත් වරෙන් අපි ගාවටම.......


මේ ඇති බං.... යන්තන් මුල් හය දෙනා ඇතුලේ ඉන්නවනේඋබත් වරෙන් ඒ සතුට විදගන්න...

මම ශේප් එකේ පස් වෙනියා හය වෙනියා වගේ වෙලා ඉන්නම්....![]()
මේකනේ බං. අද post දමල දමලා හෙට අවේ නැති උනාම අයෙත් මම නිකන්ම පහලට යනවනේ.....ආස නැද්ද බන් එන්න??
ඒ මොකෝ බන් ඒ..?? වරෙන් බන් අපි ගාවටම....

ඔව් ඇයි?![]()

ඒවා කොහෙද ඩො? වෙඩි තියනවා.WADIYA SADDA THIYAGANNA EPA SUDU VAN EKAK EWANNE GEDARATAMA![]()
![]()


බුලට් පෘෆ් එකක් එවලා හප්පන්නද ඩො? එකෙක්ට බහින්න දෙන්නේ නෑ. කුඩු වෙන්න තියනවා....BULLET PROOF EKAK EWANNE DO![]()
![]()


