☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මට මඤ්ඤං. මම කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නෑ
    වෑන් එක ගේ ඉස්සරහට ආවම කව්ද පව් කියල බලපන් ඩෝ :angry: :frown:
    අවුලක් නෑ මට තේරෙනවා මචං. මම උඹ කියන එක ගණන් ගන්නම් :yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    emoticons = */@ ද ඩෝ? :frown:
    බලපන් C අකුර වෙනුවට @ එකක් ඇත්තේ. තොගේ සුදු වෑන් කෙසේ වෙතත් ඇස් නම් පෙන්නන්න වෙයි :rofl::rofl:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    හරි හරි බන් මන් මහින්දට තමා දෙන්නේ කවුරු කිව්වත්.. :yes:

    කවුද ඩෝ මෙතන මහින්ද ගැන කතා කරේ? :angry: :angry:
    මෙතනට දේශපාලනෙ අදින්න එපා ඩෝ! :frown:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    කවුද ඩෝ මෙතන මහින්ද ගැන කතා කරේ? :angry: :angry:
    මෙතනට දේශපාලනෙ අදින්න එපා ඩෝ! :frown:
    එඩිට් කරන්නවත් දේශපාලනේ නම් එපා මචං :sorry::sorry:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    බලපන් C අකුර වෙනුවට @ එකක් ඇත්තේ. තොගේ සුදු වෑන් කෙසේ වෙතත් ඇස් නම් පෙන්නන්න වෙයි :rofl::rofl:

    ආදරයෙන් අන්්ධ වෙලා ඉන්නෙ ඩෝ :( :(
     
    Status
    Not open for further replies.