අයියලා මම ek එකට අලුත්. රෙප් කියන්නේ මොනාද?
උඹ ඔය වගේ රවුම් ඉලක්කම් වලට ගොඩක් කැමතියි නේද?3000ටත් ලගයි යකෝ...
අයියලා මම ek එකට අලුත්. රෙප් කියන්නේ මොනාද?

මම දැන් කුන්ෆු බලනගමන්... රුපවාහිනියේ යන්නේ... අන්න එක...

අයියා කොහෙද අයියා?රෑට මේ පැත්තෙ ආවොත් කියලා දෙන්නම් මල්ලි![]()
මම කිවුවේ උඹ පොට්ටයි කියලාකුක්කු වගේ දැක්කෙ බොලව්![]()