☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං. අයින් කරනකන් තියෙන් නැතැයි:rofl::rofl:
    යකෝ මගේ පෝස්ට් පාළොස්දාස් ගාණකට කෙල උනා.. නුවන් අයියගෙත් ඒ ගනං වගේ.. ත්‍රේඩ් වගයක් මකලා..

    දුකයි සින්හලු :( :(
    :(:(

    වේසිබඩී කෝ? :frown:
    මං ඉතිං දවල්ට එනවා යනවා බං.. රෑට වගේ දිගටම ඉන්න අමාරුයි.. වැඩ කරන ගමන් නේහ් එන්නෙ.. ටිවී වගයක් ටෙස්ටින් දාලා තිබ්බා.. ඒක ගලවන්න ගියා..:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමනම් කමම්ලිකමට දැම්මේ බන්.. අද දවසම ෆ්‍රී. ඒඋනාට අයියගේ ගේ හදනවට හෙල්ප් කරනවා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    GT කියපු කතාව මොකක්ද බන්?

    කිරියේ නම තියලා.. මෙම්බර් ඉන්ෆෝ තියලා. පරණ පොස්ට් ඔක්කොම අයින් කරලා.. අලුත් server එකකට මාරු වෙනවා කියලා....
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    යකෝ මගේ පෝස්ට් පාළොස්දාස් ගාණකට කෙල උනා.. නුවන් අයියගෙත් ඒ ගනං වගේ.. ත්‍රේඩ් වගයක් මකලා..

    :(:(

    මං ඉතිං දවල්ට එනවා යනවා බං.. රෑට වගේ දිගටම ඉන්න අමාරුයි.. වැඩ කරන ගමන් නේහ් එන්නෙ.. ටිවී වගයක් ටෙස්ටින් දාලා තිබ්බා.. ඒක ගලවන්න ගියා..:sorry:

    අයියෝ පෝස්ට් කිව්වලු :( :sorry: නයිට් ක්ලබ් එකටත් ඔය සෙතේමද? :(
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    කිරියේ නම තියලා.. මෙම්බර් ඉන්ෆෝ තියලා. පරණ පොස්ට් ඔක්කොම අයින් කරලා.. අලුත් server එකකට මාරු වෙනවා කියලා....

    හෆ්ෆා :( :( මේකෙන් පරණ ත්‍රෙඩ් බැකප් ක්‍රන්නෙ නැද්ද එතකොට?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අයියෝ පෝස්ට් කිව්වලු :( :sorry: නයිට් ක්ලබ් එකටත් ඔය සෙතේමද? :(

    :rofl::D:D

    මමනම් ඔක්කොම විස්තරේ දන්නවා..... කියුවේ නැත්තේ පිස්සු කෙලි කියලා.....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෆ්ෆා :( :( මේකෙන් පරණ ත්‍රෙඩ් බැකප් ක්‍රන්නෙ නැද්ද එතකොට?

    Members: 508,200 ගානක ත්‍රෙඩ් බැකප් දන්නා.... GTට එහෙම අලුත් සේවර් ගන්න වෙයි.....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ පෝස්ට් කිව්වලු :( :sorry: නයිට් ක්ලබ් එකටත් ඔය සෙතේමද? :(
    :yes:
    පරණ ඒවා අයින් කරනවා.. චැට් ත්‍රේඩ් වගේ දිගට ගියපුවා..

    හෆ්ෆා :( :( මේකෙන් පරණ ත්‍රෙඩ් බැකප් ක්‍රන්නෙ නැද්ද එතකොට?
    සර්වර් එක පිරෙනවද මොකක්ද රෙද්දක් කිව්වා මාත් එක්ක දවසක්..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:
    පරණ ඒවා අයින් කරනවා.. චැට් ත්‍රේඩ් වගේ දිගට ගියපුවා..

    සර්වර් එක පිරෙනවද මොකක්ද රෙද්දක් කිව්වා මාත් එක්ක දවසක්..

    ඔව්... අලුත් ඒවා අයින් කරන්නේ නෑ වැඩිය... පරණ ඒවානම් අනිවා සුවර්....
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    :yes:
    පරණ ඒවා අයින් කරනවා.. චැට් ත්‍රේඩ් වගේ දිගට ගියපුවා..

    සර්වර් එක පිරෙනවද මොකක්ද රෙද්දක් කිව්වා මාත් එක්ක දවසක්..

    ලෝඩ් එක වැඩිවෙනවා ඇති සර්වර් එකට :(
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    එත් සුවර් නෑ... ගොඩාක් දිග ඒවා අයින් වෙනවා බන්..... මේකේ පලවෙනි කොටස අනිවා සුවර්..:D

    ඒක පිටු 1000+ දිව්වා නෙ? එහෙනම් අයින් වෙයි එකෙන්ම :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සොඳුරියේ ඔය නිල් දැසේ ........
    එලියයි පාර කියුවේ
    කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ //

    නුඹ හින්දා වින්ද දුක් බෝමා
    නුඹ හින්දා වින්ද දුක් බෝමා
    නුඹ හින්දා වින්ද දුක් ,හින්දා වින්ද දුක් බෝමා

    බාලේ බැඳි සිත් ආලේ
    මල් යායේ සමනල වයසේ
    මල්වර විය හද පතුලේ හැඟුමන් හැඩ බැඳි රුව දැක ළඳුනේ//

    සුළඟට දඟ කල වරලේ
    වත්සුනු සුවඳයි තව මතකේ
    වෙල් ඉපනැල්ලේ රැව්දේ සොඳුරේ පා බැඳි නූ පුර රාවේ//

    නුඹ හින්දා වින්ද දුක් බෝමා
    නුඹ හින්දා වින්ද දුක් බෝමා
    නුඹ හින්දා වින්ද දුක් ,හින්දා වින්ද දුක් බෝමා

    සොඳුරියේ ඔය නිල් දැසේ ........
    එලියයි පාර කියුවේ
    කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ //

    අසරණ සිත ඇයි තැලුවේ
    ඔච්චමට උනත් පිටුපැවේ
    පලඳිමු ගෙල රන් මාලේ ළඳුනේ සෙවනැල්ලයි මං සසරේ//
     
    Status
    Not open for further replies.