☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිගරට් මොනවා උනත් එකයි...

    ගෝල්ඩ් ලීෆ් ගඳයි බං. අනික කොලිටියට වදින්නෙ නෑ :sorry: ෂොට් එක දැම්මම ඩන්හිල් එක හොඳ ගණන් :P බෙන්සන්, මාල්බොරෝ නං තව සෝක් :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17463753 said:
    ගෝල්ඩ් ලීෆ් ගඳයි බං. අනික කොලිටියට වදින්නෙ නෑ :sorry: ෂොට් එක දැම්මම ඩන්හිල් එක හොඳ ගණන් :P බෙන්සන්, මාල්බොරෝ නං තව සෝක් :rofl:

    :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙසැම්බර් 6
    Ritu-Kaur-Latest-Hot-Photo-Gallery-2.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්ට්‍රොන් හෙන ජාරවක් බං,


    ඔන්ලිගෝල්ඩ් ලීෆ් :cool:

    මගෙ යාලුවත් ඔහොමයි :sorry: මම නං පිටින් ගෙනත් හරි ඩන්හිල් තමා. යන හොටෙල් සමහරක්වල ඩන්හිල්නෑ :oo:

    අපිටත් එකක් දීපන් බැකප් එකට
    ගිය සතියෙත් එකෙක්ට දුන්න :sorry:

    යාලුවා පාටියක් දිපාන්

    ගිය සතියට 8000ක් ඉවරයි පාටි දාල. ගිය සිකුරාදා විතරක් 4500යි :eek:
    නත්තලටත් ගසන්න ඕනේ දවසක් සහ ගානක් හොයාගන :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කච කච කච කච කච
    කච කච කච කච කච
    කච කච කච කච කච
    කච කච කච කච කච
    කච කච කච කච කච
    කච කච කච කච කච
    කච කච කච කච කච
    කච කච කච කච කච
    :rolleyes::rolleyes::rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඕනේ...

    බොරුවට කීවෙ බං . බොන එක හොඳට බොනවා හැබැයි සිගා නැතුව :yes:;):rofl:
    මාතෙක්කම තව එකෙක් ඉන්නව. ඌ එක සෙට් වීමකට 20 පැකට් එකක් ඉවර කරනවා :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;17463776 said:
    ගිය සතියෙත් එකෙක්ට දුන්න :sorry:ගිය සතියට 8000ක් ඉවරයි පාටි දාල. ගිය සිකුරාදා විතරක් 4500යි :eek:
    නත්තලටත් ගසන්න ඕනේ දවසක් සහ ගානක් හොයාගන :P
    මේ සතියේ මට දීපන්

    නත්තල් වලට අපිටත් ඔන්න පාටි එකක් ඕනා
    පික්ශු කෙලින්න හදන්න එපා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාළුවා;17463790 said:
    බොරුවට කීවෙ බං . බොන එක හොඳට බොනවා හැබැයි සිගා නැතුව :yes:;):rofl:
    මාතෙක්කම තව එකෙක් ඉන්නව. ඌ එක සෙට් වීමකට 20 පැකට් එකක් ඉවර කරනවා :baffled:

    අපිත් එහෙම තමා බන්... සිගා නෑ.. බොනවා...
     
    Status
    Not open for further replies.