☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;17463860 said:
    හැබැයි සිකුරාදා මගෙ යාලුවෙක් දන්නා හොටෙල් එකක ගැහුවා ආමර් ස්ට්‍රීට් වල. ආරියපාල එකටත් වඩා බෝතලේ ගැන අඩුයි. :baffled::rofl: දැන් ඒකටම යන්න හිතන් ඉන්නෙ :P
    දෙමළ පොට් එකක්. පබ් එකක්. පට්ට ලාබයි. ඕන රෙද්දක් තියෙනව :rolleyes:
    balagena kollo amar street eka tikak awul palathak oya wage weda walata
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    balagena kollo amar street eka tikak awul palathak oya wage weda walata

    අවුලක් නෑ මගෙ බොක්කෙ ෆිට් එකක් යාලුවෙක්. දෙමළ එකෙක්. උගෙ හොඳ යාලුවෙක් මැනේජර් :yes:
    අනික මගෙ යාළුවා ඒ පැත්තෙ පොරක් තමා. ඒක නිසා වැඩි බයක් නෑ :P
     
    Status
    Not open for further replies.