☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
අඩේ ටැග් නෑ කියලා මූ ඇත්තටම තරහ වෙලා :baffled:
avatar500973_7.gif
avatar500973_7.gif
avatar500973_7.gif

ඊයෙ පීඑම් එකක් දැම්මා ඒකටවත් ප්‍රථිචාරයක් නෑ :sorry:

:(:(:(:(:(:(:(:(:(:(:(:(

අඩේ පොඩි එකෙක් වගේනේ....:shocked::sorry:

:baffled: යකෝ ඉඩමක බෙදාගන්න බැරුව වගේනේ...

ඔව් බං. :( ටැග් නෑ කියලා, එදා එන්නෙ නෑ කියලා කියනකොට මම හිතුවේ විහිලුවට කියලා :baffled:

මෙහෙම කරහන්... උබ GTට කියහන්.. මේකේ එන්නේ නැති අයගේ ටැග් අයින් කරන්න කියලා.... නැත්නම් ලොකු අව්ලක් වෙන්නේ........

යාළුවා;17463412 said:
මම ඊයෙ ආවෙ ත්‍රෙඩ් එකට.
යාළුවා
කොහොමද මගෙ ටිකිරි මොලේ :P:rofl:
කව්රුත් දුන්නෙ නෑ :P

ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ. :(:(



:shocked::shocked:
:shocked::shocked:
:shocked::shocked::shocked:
:shocked::shocked::shocked::shocked::shocked:

අඩො මුන් බණ්ඩට බැනලා:(

mr.Tom online අවොත් බන්ඩා සමාව බාජනෙකට දැම්ම කියන්න:sorry:

අඩො මට ටැග් එපා මම විහිලුවක් කලෙ:sorry:

බණ්ඩා ඇත්තටම මිෂන් එකක ඉන්නෙ මෙ දවස් වල:cool:




 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17464511 said:
    :shocked::shocked:
    :shocked::shocked:
    :shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked::shocked:

    අඩො මුන් බණ්ඩට බැනලා:(

    mr.Tom online අවොත් බන්ඩා සමාව බාජනෙකට දැම්ම කියන්න:sorry:

    අඩො මට ටැග් එපා මම විහිලුවක් කලෙ:sorry:

    බණ්ඩා ඇත්තටම මිෂන් එකක ඉන්නෙ මෙ දවස් වල:cool:




    උබ ඕක මුල ඉදලා හෙව්වද බන්.. :D:D හෙන ගේමක් දෙන්න ඇති... මුන් හයි ස්පීඩ් යනවනේ...
     
    උබ ඕක මුල ඉදලා හෙව්වද බන්.. :D:D හෙන ගේමක් දෙන්න ඇති... මුන් හයි ස්පීඩ් යනවනේ...

    නැ බන් මල් බබා දාන වල් පොටො බල බල පස්සට යන කොට කනාවට සෙට්වුනා:P
     
    Status
    Not open for further replies.