අඩේ ටැග් නෑ කියලා මූ ඇත්තටම තරහ වෙලා
![]()
![]()
![]()
ඊයෙ පීඑම් එකක් දැම්මා ඒකටවත් ප්රථිචාරයක් නෑ
![]()
අඩේ පොඩි එකෙක් වගේනේ....![]()
යකෝ ඉඩමක බෙදාගන්න බැරුව වගේනේ...
ඔව් බං.ටැග් නෑ කියලා, එදා එන්නෙ නෑ කියලා කියනකොට මම හිතුවේ විහිලුවට කියලා
![]()
මෙහෙම කරහන්... උබ GTට කියහන්.. මේකේ එන්නේ නැති අයගේ ටැග් අයින් කරන්න කියලා.... නැත්නම් ලොකු අව්ලක් වෙන්නේ........
යාළුවා;17463412 said:
ඔවබ් බං මම වැඩිපුර ටැග් අරන් තියාගත්තේ ගන්න බැරි වුන, ටැග් ඉල්ලන අයට දෙන්න තමයි. ඒත් මුං තරහ වෙලා ටැග් දෙන්න ඇහුවත් කතා කරන්නෙ නෑනෙ.![]()
















me wage kellanwa kenthi gessuwama face eka ehema mara gathi
kiyala wedak nehe so romantic

උබ ඕක මුල ඉදලා හෙව්වද බන්..ජේමිස්බන්ඩා007;17464511 said:
අඩො මුන් බණ්ඩට බැනලා
mr.Tom online අවොත් බන්ඩා සමාව බාජනෙකට දැම්ම කියන්න
අඩො මට ටැග් එපා මම විහිලුවක් කලෙ
බණ්ඩා ඇත්තටම මිෂන් එකක ඉන්නෙ මෙ දවස් වල

හෙන ගේමක් දෙන්න ඇති... මුන් හයි ස්පීඩ් යනවනේ...

Api nathi tikata 2nd ekath dalaa neh.
maru maru!![]()

alo moon koheda gihin hitiyeApi nathi tikata 2nd ekath dalaa neh.
maru maru!![]()
ජේමිස්බන්ඩා007;17464549 said:
දැන් තමයි මෙකෙ නියම මඤ්ඤන් ගතිය එලියට එන්නෙ.අයි ලව් දැට්. ඔ යස්![]()

උබ ඕක මුල ඉදලා හෙව්වද බන්..හෙන ගේමක් දෙන්න ඇති... මුන් හයි ස්පීඩ් යනවනේ...
