බොට ඔල්මාදෙද තනියෙන් හිනා වෙලා,,,පස්සේ මුණ #ක් කරගත්තේ.....
දවස් දෙකකින් මේ පැත්තෙ ආවෙ නෑනෙ බං.. 
අද නිවාඩුද බොට..?

අද නිවාඩුද බොට..?
බොට ඔල්මාදෙද තනියෙන් හිනා වෙලා,,,පස්සේ මුණ #ක් කරගත්තේ.....

දවස් දෙකකින් මේ පැත්තෙ ආවෙ නෑනෙ බං..
අද නිවාඩුද බොට..?

ඉතිං අද මම ඉන්නවා දවල් වරුවේ පොඩ්ඩක් ෆ්රී එකේ...අරුන් දෙන්න ලනු දීලා මාරු උනා... මම ලනුව කෑවා... ඒකි මාව නෝන්ඩි කළා බං.පස්සේ තමයි මගේ පරණ එකම දාගත්තේ...
![]()




මට හරි යන්නේ නැතිලු... උඹ දාගෙන චාමලී ගෙන් අහපන් හොඳයිද කියලා.... එයා තමයි අවතාර ගැන දන්නේ.... මම මේ දාගෙන ඉන්න ඒකත් සිලෙක්ට් කලේ එයා... තනුජකගේ, KPZ, වගේ ගොඩක් දෙනෙක්ගේ.... දාගෙන එයට කියලා බලන්නකෝ...
පොඩි අවතාර හොයන්න අමාරුයිනෙ 
වැඩ බං හොඳටම.... අද බොසා කොහෙද ගිහිං... මම විතරයි ඉන්නේ... කරන්ට් එක නැහැ කියලා බොරු කියා කියා මම මගේ ලැප් ඒකෙන් ආවේ... ඊයේ රෑ උනා යද්දී... OT එකටත් කෙලලා....ඉතිං අද මම ඉන්නවා දවල් වරුවේ පොඩ්ඩක් ෆ්රී එකේ...
චාමලී අක්කෙ මට අවතාරයක් හොයලා දෙන්නෝපොඩි අවතාර හොයන්න අමාරුයිනෙ
![]()

චාමලී අක්කෙ මට අවතාරයක් හොයලා දෙන්නෝපොඩි අවතාර හොයන්න අමාරුයිනෙ
![]()
බඩී අයියාගෙන් අතිශය රහසිගත ප්රශ්නයක් ඇසීමට ඇත![]()

කැත සීන් එකනේ ඕයි..
ඒකට බලපං ඩෝ අපි..
මේක දාගනින්... ඇනිමේට් වෙනවා...
![]()

චාමලී අක්කෙ මට අවතාරයක් හොයලා දෙන්නෝපොඩි අවතාර හොයන්න අමාරුයිනෙ
![]()
පොඩ්ඩක් කන ලන් කරානම්![]()

මතක නැත්ද එදා, ඔයත් අවතාරේ මාරු කලේ... උන් දෙන්න මට හිනා උනා අන්තිමට... බලපන්කො

ආහ්.. මටත් දවස් දෙකක් එන්න බැරි උනා බං.. ඊයෙ ෆිල්ම් එකක් සෙට් උනා.. ඒක බැලුවා.. පෙරේදා නම් නිදාගත්තා.. තනුජකයත් නැහැනේ.. ඌ බිසී ඇති..
මල් බබයි දිනුකයයි බලන හිටිය පින්තුර දදා.... ඔය ඒවි කියලා හිතාගෙන... තනුජක හිටියනම් හොඳයි තමයි... ජනවාරි වෙනකන් වැඩ කිවුව.
මේ කිරියෙ කොටු 6 7 තියෙන උන්ගෙ හිටු කියලා කොටු වැඩිවෙන්නෙ කොහොමද හොඳ ත්රෙඩ් දාන්නෙත් නැතුව සහ හොරෙන් රෙප් ශෙයාර් කිරීම යනු කුමක්ද? 
ලං කරලා තියෙන්නෙ ඉක්මනට කියපං..
මෙන්න ඇවටා ටික..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කවුද හිනා උනේ.. අර මොකෝ හිනා උනේ..?
ආ.. දැන් චාමලී අක්කා කියන ඇවටා විතරද උඹලා දාන්නෙ..?

එදා නොන්ඩි උනාචාමලී අක්කෙ මට අවතාරයක් හොයලා දෙන්නෝපොඩි අවතාර හොයන්න අමාරුයිනෙ
![]()