This forum requires that you wait 15 seconds between posts. Please try again in 24 seconds.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,801 This forum requires that you wait 15 seconds between posts. Please try again in 24 seconds.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,802 ඌ නම් මාර බඩුවක් තමයි
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,803 mukth karanata den ne. post 1a delete karanata widiyak nadda.
ජේමිස්බන්ඩා007 Well-known member Mar 18, 2014 1,864 191 63 එක තැනක් කියල නැහ Dec 4, 2014 #4,804 machan mage user cp ekata yanna ba browser eka hira wenawa
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,805 ඕකට පෙත්සමක් යනව බන් පෙන්නන්න එපා කියල, ඒ නිසා පෙන්නන එක නෑ වගේ.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,806 ජේමිස්බන්ඩා007;17473055 said: machan mage user cp ekata yanna ba browser eka hira wenawa Click to expand... e moko ban?
ජේමිස්බන්ඩා007;17473055 said: machan mage user cp ekata yanna ba browser eka hira wenawa Click to expand... e moko ban?
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,807 මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?
මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,808 හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.
හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.
ජේමිස්බන්ඩා007 Well-known member Mar 18, 2014 1,864 191 63 එක තැනක් කියල නැහ Dec 4, 2014 #4,809 KPZ said: e moko ban? Click to expand... sure ekata thadi picture ekak dala rep dila athi thawa rep tikak hamba wena thuru oya lede hari yanne na
KPZ said: e moko ban? Click to expand... sure ekata thadi picture ekak dala rep dila athi thawa rep tikak hamba wena thuru oya lede hari yanne na
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,810 වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.
වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,811 විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,812 ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,813 ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්රශ්න වලින් ඔබව ඈත් කරයි.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,814 ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.
ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,815 කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,816 හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,817 විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,818 පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,819 නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 4, 2014 #4,820 අම්මා දෙස බලා දුවගේ රුපය මැනිය නොහැක.අම්මාට දුව ලැබෙන්නේ තාත්තව විවාහ කරගත්තාට පසු නිසාය.