☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    rasai patta rasai eke cream double thiyenawane rosa pata sudu pata
    patta rasai eka strawberry hemadama beema ekak gahala biscuit kanawa api reta badaginnata
    යකෝ රෑට බිස්කට් කාලා බඩ පිරෙනවද.. ලොවෙත් මට නම් හරියන්නෑ.. තෝසෙ තුන හතරක්ම කෙලල දානවා..:rofl:

    ඔව් ඔව්.. ලැප් ගන්න බැරුව මෝල් කරවෙලා...



    අද මම බිවුවා... මගේ ලව් ඒකට තිත.. මමම තිබ්බා... :( මම වගේ එකෙට එකී හොඳ වැඩී. ඒකිගේ ජීවිතෙත් අව්ල් වෙනවා එකෙන්... :(:(
    ඌ සිංගර් එකෙන් ගන්න හැදුවෙ.. පවු බං.. කාගෙ උනත් සල්ලිනේ.. මං එපා කිව්වෙ උගේ හොඳට..:yes:

    පල වේසි කෙබ්බ කෙලින්නැතුව..:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    63b5c-cry.jpg
    moko seen eka pehediliwa kiyapan keti wistharayak sata sata gala type karala
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ රෑට බිස්කට් කාලා බඩ පිරෙනවද.. ලොවෙත් මට නම් හරියන්නෑ.. තෝසෙ තුන හතරක්ම කෙලල දානවා..:rofl:
    :shocked::shocked:
    3k 4k athida ban :eek:
    matanam madi :sorry::sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Registration Eka Karapan Ban January Wala
    wedding eka passe ganin machan
    mama nam adahas karane eka
    ubalage kemeththak
    math hithan unne ehemai ban.
    kella kiyanne deparakata thiyanne nathuwa eka para iwarayak karanna kiyala. naththam ena minissuntath karadaraine deparak enna giyama :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked:
    3k 4k athida ban :eek:
    matanam madi :sorry::sorry:
    යකෝ තෝසෙ හතරකට පහකට වඩා කන්න බෑ.. සාම්බාරුව නම් මරු ඈ.. තෝසෙ එක්ක හම්බෙන.. මිරිස් සම්බල් නම් කන්නෑ.. ගෑස්ටික් නිසා..

    [/CENTER]
    reta kalin kewa ban mama kiwwe me time ekata kanawa kiyala bola :angry:
    ආ.. ඒකනේ.. තොගේ සයිස් එකට මොන බිස්කට් එකක්ද..? :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    math hithan unne ehemai ban.
    kella kiyanne deparakata thiyanne nathuwa eka para iwarayak karanna kiyala. naththam ena minissuntath karadaraine deparak enna giyama :(
    දැන් මොකෑ අවුල වෙලා තියෙන්නෙ මචෝ.. මේ පැත්තෙ එන්නත් බැරි උනා දවස් ගාණකිං..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ තෝසෙ හතරකට පහකට වඩා කන්න බෑ.. සාම්බාරුව නම් මරු ඈ.. තෝසෙ එක්ක හම්බෙන.. මිරිස් සම්බල් නම් කන්නෑ.. ගෑස්ටික් නිසා..


    ආ.. ඒකනේ.. තොගේ සයිස් එකට මොන බිස්කට් එකක්ද..? :rofl:
    ado mama thoseta wada asa ara alabonda kiyala jathiyak thiyenne ban. anna ekata
    ammmmeeeeeeeee
    lankawata awith pahu wenidama Unity eka issaraha those kadeta ringanna one :love::love::love::love::love:
     
    Status
    Not open for further replies.