☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    අපෝ ඔව් ඩෝ දාලා ඉන්නෙ.. වැඩ කරන ගමන්නේ.. රෑට තමා සරම විතරක් ඇඳන් ඉන්නෙ..:rofl:

    කෙල්ල ගියා ගියාමයි බං.. තාම නෑනෙ.. :(
    ​

    :D

    කොහෙද ගියේ? වටේ?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    G4Isu11.jpg

    මොකෝ මල්ලි ෆොටෝ
    එකක් දැම්මේ...මා ලග තියෙන එකට වඩා නම් මේක හොදයි:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    jesonrulz :D:D:D:D
    ඒ මං නෙමේ උට්ටො.. අම්මපා..
    ​

    ජේමිස්බන්ඩා007;17483697 said:
    කෙල්ල අත දාන්නෙ සාක්කුවට වගෙ:eek: ඇයි අවුල
    ​
    නැහැ ජුන්ඩා අල්ලනවා.. ඒකනේ අරූ දෙකට නැමෙන්නෙ හිනා වෙලා..
    ​
     
    ඒ මං නෙමේ උට්ටො.. අම්මපා..
    ​


    නැහැ ජුන්ඩා අල්ලනවා.. ඒකනේ අරූ දෙකට නැමෙන්නෙ හිනා වෙලා..
    ​

    පිස්සුද බන් එ අපට පෙන හැටි
    වල් හිතෙන්නෙ හැම දෙම දිහා බලන්නෙ :lol:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එහෙනම් පස්සේ එයි.... :baffled::baffled:
    දැන් පැය දෙකක් වෙනවා..:sorry:
    ​

    උබ ඕවා අපිටනේ කියන්නේ....
    සිරා යකෝ.. මගේ ෆේක් එකක් කියපං පුළුවන් නම්..:baffled:
    ​

    මොකෝ මල්ලි ෆොටෝ
    එකක් දැම්මේ...මා ලග තියෙන එකට වඩා නම් මේක හොදයි:D:D
    ඔය මං නෙමේ.. නෙට් එකෙන් සර්ච් කරලා හොයාගත්තෙ.. :sorry:


    ​
     
    Last edited:
    Status
    Not open for further replies.