☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    sira machan. hugak kello kolla tharaha wei kiyala thama okata yannema akamaththen unath.
    passe oke raha watunata passe kellath kamaththen yanawa :P
    ita passe ithin kolla record karanna patan gannawa :(

    ඒවා පවු වැඩ බං.... ජාති ජාතිත් සහගහන අපරාධ... ඒවා නිසා වෙන්නේ අනිත් කොල්ලොත් ඒ වගේ කියලා, ඒවාට මුහුණ දුන්න කෙල්ලෝ හිතන්නේ....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    aniwaryenma machan.
    ita passe kello hithanne kollo okkoma ekai kiyala.
    ita passe badapu eka gana hithanneth ehema thamai. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උයා මේ ත්‍රෙඩ් එකේ දාපු එකම කමෙන්ට් එක පට්ට තර්කානුකූලයි ඈ. තව ඒක මාතෘකාවට පට්ට අදාලයි ඈ :rofl:

    ඉඳං ඉන්නෙ පුටුවක කියලා හිතන නිසා මම ඊට වැඩි දෙයක් කියන්නෙ නෑ නැත්තං ඉඳං ඉන්නෙ වෙන තැනක කියලා හිතෙයි. funkyguy89 යෙ 89 කෑල්ල නිසා උයා මගෙ වයසෙම කියලා හිතලා ඔයිට වැඩිය දෙයක් කියන්නෙ නෑ. පුලුවන් නම් තර්කානුකූලව මම කියපු දේ තේරුම් ගන්න :rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    sira machan. hugak kello kolla tharaha wei kiyala thama okata yannema akamaththen unath.
    passe oke raha watunata passe kellath kamaththen yanawa :P
    ita passe ithin kolla record karanna patan gannawa :(
    :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    aniwaryenma machan.
    ita passe kello hithanne kollo okkoma ekai kiyala.
    ita passe badapu eka gana hithanneth ehema thamai. :(

    ජිවිතේ අසරණ වෙච්ච කෙල්ලෙක් අයිත් කවදාවත් බැඳපු එකාට පිටින් යන්නේ නැහැ බං.... දන්නවනේ වින්දවපු හැටි.... ඒත් ඒ අතරේ පරණ රහ හොයාගෙන යන එවුනුත් ඉන්නවා..... පරණ කොල්ලව දැක්ක හැටියේ, උගේ දුක් මුහුණ දැක්ක හැටියේ, තමන්ට සැප සම්පත් දෙන මිනිහට ද්‍රෝහී වෙලා කෙලවගන්න කෙල්ලොත් අනන්තයි... හරියට මට උනා වගේ තමයි....
    2.gif
    2.gif
    2.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජිවිතේ අසරණ වෙච්ච කෙල්ලෙක් අයිත් කවදාවත් බැඳපු එකාට පිටින් යන්නේ නැහැ බං.... දන්නවනේ වින්දවපු හැටි.... ඒත් ඒ අතරේ පරණ රහ හොයාගෙන යන එවුනුත් ඉන්නවා..... පරණ කොල්ලව දැක්ක හැටියේ, උගේ දුක් මුහුණ දැක්ක හැටියේ, තමන්ට සැප සම්පත් දෙන මිනිහට ද්‍රෝහී වෙලා කෙලවගන්න කෙල්ලොත් අනන්තයි... හරියට මට උනා වගේ තමයි....
    2.gif
    2.gif
    2.gif
    ube ekath giye e wageda?
    ehema ganiyknam giya ekamai ban hoda.
    thawa pahu wela owa ahu unanam ohoma beraganna hambenne naha :no:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජිවිතේ අසරණ වෙච්ච කෙල්ලෙක් අයිත් කවදාවත් බැඳපු එකාට පිටින් යන්නේ නැහැ බං.... දන්නවනේ වින්දවපු හැටි.... ඒත් ඒ අතරේ පරණ රහ හොයාගෙන යන එවුනුත් ඉන්නවා..... පරණ කොල්ලව දැක්ක හැටියේ, උගේ දුක් මුහුණ දැක්ක හැටියේ, තමන්ට සැප සම්පත් දෙන මිනිහට ද්‍රෝහී වෙලා කෙලවගන්න කෙල්ලොත් අනන්තයි... හරියට මට උනා වගේ තමයි....
    2.gif
    2.gif
    2.gif

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජිවිතේ අසරණ වෙච්ච කෙල්ලෙක් අයිත් කවදාවත් බැඳපු එකාට පිටින් යන්නේ නැහැ බං.... දන්නවනේ වින්දවපු හැටි.... ඒත් ඒ අතරේ පරණ රහ හොයාගෙන යන එවුනුත් ඉන්නවා..... පරණ කොල්ලව දැක්ක හැටියේ, උගේ දුක් මුහුණ දැක්ක හැටියේ, තමන්ට සැප සම්පත් දෙන මිනිහට ද්‍රෝහී වෙලා කෙලවගන්න කෙල්ලොත් අනන්තයි... හරියට මට උනා වගේ තමයි....
    2.gif
    2.gif
    2.gif

    siyalla_idiri_gara.jpg
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රෙන්න එපා යකෝ මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක.
    තොපිලට ජාතියක් ආගමක් වැඩක් නැහැ ඔහේ හතර වටේ දීගෙන යනවා.
    මේ වගේ දේක දාන පෝස්ට් වලින්ම පේනවනේ උබලා දින්නත් ලංකාවේ බුදු දහම ගැන තොපිලට තැකීමක් නැහැ කියලා
    රෙදි නැතුව මුහුදේ පැනපන් යකෝ. ඔයිට වඩා ඒක හොදයි
     
    Status
    Not open for further replies.