☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :yes::yes: නිකම් බන් කියුවේ.. මගේ කට හොඳ නෑනේ.... කට වාචාලයි බන්.. :oo:
    උබ හොඳ එකා බන්.. පෝය දවසේ නිසාවත් ඇත්ත කිව්වා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    eeeeeeee seen eka mokakda?

    තන්ඩර් බෝල්ට් 386 පිටුවේ ඉඳල තනියම විකාර දාන්න ගත්ත.... ඌට ඕන කලේ 4000 ගහන්න..... 400 පිටුව බලන්න.... එපා උනා මට..... 401 පිටුවේදී දැඩි අප්‍රසාදයක් ආව ත්‍රෙඩ් එක ගැන.....


    මට පොඩි දෙයක් හිතුනා..ත්‍රෙඩ් එකේ කවුරුත් නැත්නම් නිකන් අපි පොස්ට් දාන ඒක නවත්වමුද? එතකොට පුළුවන් තව කෙනෙක් කියලා තියන දෙයක් හරි කොට් කරන්න...මේකේ දැන් මොකුත් හොයන්න බැහැ අනික ටැග්ස් තමයි වැඩිපුර දාලා තියෙන්නේ....:rolleyes::rolleyes:

    පලවෙනි එක වගේ නෙමේ, දෙවැනි එක මෙලෝ රහක් නෑ..

    ඔව් බං. මට එපා උනා.....:dull::dull:

    මම අයෙත් මේ ඉලව්වට දවල්ට එන්නේ නෑ... මල් බබා, බඩියා, තනුජකයා ඉන්න වෙලාවට එන්නේ.... :yes::yes:

    ඔව් බං කලින් නූලේ මුල ඉදල බැලුවත් බලන්න දේවල් තිබුනා. ඒත් මේක අල වෙලා. නෙවෙයි අල කරලා. :baffled:

    මන් නූලෙන් කැපුන එහෙනම් :( :( :( කට්ටියටම ජයවේවා :sorry: බුදු සරණයි :( :(

    මටත් එකම හිතුනා... චැට් ත්‍රෙඩ් එකක් උනත්, මරාගන්න හදනවා පෝස්ට් දාල එක ගන්න... උදේ නිකමට ආවා... ඒ උනාට හොයාගන්න අමාරුයි හිටපු තැන වත්.... තියෙන්නේ සේරම විකාර... විනෝද වෙන්න එනවා මිසක් මම නම් තරඟෙට එනවා නෙවි... එහෙම බැරිනම් මේක වහල දැම්ම නම් හරි... නැත්නම් කරන්න තියෙන්නේ අපි යන එක තමයි... උදේ ආවම එපා උනා...

    මෙහෙමයි මගේ අදහස කවුරුත් යන්න එපා ත්‍රෙඩ් එකෙන් එහෙම කියලා මේකෙම ඉන්නත් එපා අපි හැමෝටම වැඩ තියන ගමන් මෙතනට එන්නේ...එහෙම නේද? එන්නේ පොඩ්ඩක් රිලක්ස් වෙලා යන්නයි....

    මෙහෙම කරමු ..බොරුවට ටැග්ස් දදා පොස්ට් කවුන්ට් වැඩි කරන්න හදන ඒක නවත්වමු..කියන්න ඕන දෙයක් විහිළුවක් කියලා යන්න...ඊලග කෙනා හෝ ආදාල කෙනා ඒකට උත්තර දෙයි...අනිත් අයත් එහෙමයි...එතකොට මුලක ඉදන් කියවන් යද්දී උනත් ආසයි..හිනා යනවා...පොඩි දෙයක් තියෙනවා..තමන් නවත්වපු තැන ඉදන් ඉදන් කියන්න පුළුවන් අහලා තියන දෙකට...වැඩකට නැති ඒවා දාපුවම ත්‍රෙඩ් ඒක අප්පිරියා වෙන ඒක නවත්වන්න බැහැ...මේක මගේ අදහස....

    පොඩි ළමයි නැහැනේ මෙතන පොස්ට් කවුන්ට් වැඩි කරගෙන සතුටු වෙන..ඒක නිසා ත්‍රෙඩ් එකේ කවුරුත් නැත්නම් විකාර නොදා ඉමු...එතකොට ඉලගට් එන කෙනාට පහසුයි.....

    හැමෝම ඉන්න...කවුරුත් යන්න එපා..අපි ඔක්කොම මේක ඉස්සරහට අරන් යමු...තනු එයි හිමින්.... බඩී උනත් එයි....අනිත් අයත් එනවනේ...එහෙම කරමුද???

    චාමලී වෙත
    මට එක දෙයක් කියන්න තියෙනවා..ඊයෙ දිනුක ඔහේ නිකන් පොස්ට් දදා ඉද්දී කවුරුත් මුකුත් කිව්වෙ නෑ..මන් අලුත් නිසා වෙන්න ඇති මට වෙනස්කම...මන් කම්මලිකමට පෝස්ට් කරේ ඊයෙනම්..මගෙ මුල් පෝස්ට් ටික දැක්කනම් පේනවා මාත් ෆන් එකක් ගන්න තමයි මේකට ආවෙ කියලා..අද උදේනම් පෝස්ට් වැඩි කරගන්න හිතුනා ඇත්තටම..ඒකෙ වැරද්ද මම බාරගන්නම්...ඒත් ඉතින් අලුත් අයටත් වෙනස්කම් නොකර එකසේ සලකනවනම් කවුරුත් කැමති වෙයි :yes:
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ නිසා තමස් මට කළකිරුනෙ :(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    6000
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තන්ඩර් බෝල්ට් 386 පිටුවේ ඉඳල තනියම විකාර දාන්න ගත්ත.... ඌට ඕන කලේ 4000 ගහන්න..... 400 පිටුව බලන්න.... එපා උනා මට..... 401 පිටුවේදී දැඩි අප්‍රසාදයක් ආව ත්‍රෙඩ් එක ගැන.....

    ඇඩෝහ්............................. :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තන්ඩර් බෝල්ට් 386 පිටුවේ ඉඳල තනියම විකාර දාන්න ගත්ත.... ඌට ඕන කලේ 4000 ගහන්න..... 400 පිටුව බලන්න.... එපා උනා මට..... 401 පිටුවේදී දැඩි අප්‍රසාදයක් ආව ත්‍රෙඩ් එක ගැන.....


    :yes::yes: සිරා කතාව.... අපි ඉස්සර දවසට 1000 පන්නවා.... පිස්සු කෙළියට පස්සේ එපා උනා...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ කට හොඳ නැති නිසා පොඩි දෙයක් කියා උනා.... මිනිහා මිසින්
     
    Status
    Not open for further replies.