6000 පෝස්ට් ඒක සම්පුර්ණ කල KPZ ට සුභ පැතුම්!
ඔව් ලබ්බ කියුව එක තමා...කතා කරලා බලල තව මාසයක් ඉස්සරහට ගන්න බලපන්...![]()



කට විතරක් නෙවි උඹේ ඇඟිලිත් වාචාලයි.... ටයිප් කරන්නේ ඇඟිලි වලින්නේ![]()



ට්රැක්ටරේක සද්දයක් ඇහුණා



බෙහෙත් අරගෙන දීපන්.. පවුලට ඇස් අමාරුව හැදිලා නේද බොගේ...

දැන් උඹේ user cp එකේ අවුල හරිද?ජේමිස්බන්ඩා007;17485865 said:ත්රෙඩ් එකකට පැනල දෙශප්රෙමින්ට බැනල -රෙපක් කන්න බැලුව වැඩෙ හරි ගියෙ නැ බන්![]()
ube password diyan man oka hari gassala dennamජේමිස්බන්ඩා007;17485865 said:ත්රෙඩ් එකකට පැනල දෙශප්රෙමින්ට බැනල -රෙපක් කන්න බැලුව වැඩෙ හරි ගියෙ නැ බන්![]()

තැන්කු තැන්කු රුකාපොස්ට් 3000 සම්පුර්ණ කල... සඳරු අපගේ උණුසුම් සුබපැතුම්....

ඒ මොනාද බන්??මම මේ අහන ප්රශ්නෙට උත්තර දීහන්...
ගෑනු ඇයි බොඩි අදින්නේ???
දැන් උඹේ user cp එකේ අවුල හරිද?
