☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ තන්ඩ්යට කලින් මමයි මල් බබයි දිගට ඇද්ද බං මහ රෑ... :(
    ඉතින් අරූට විතරක් බනින එක හරි නැහැ නේ.... පව් බං ඌ

    බනින්න කලින් ඌ ගියා...:D තනියම පෝස්ට් දැම්මට පස්සේ කොහොමද බං අස්සේ තියෙන එකක් වත් හොයාගන්නේ..... සේරම බලන්න වෙනවනේ.... දෙන්නෙක් නම් අවුලක් නැහැ..... චාමලිට ඌ කියපු එකට මම රිප්ලයි කලේ.... එතනින් ඌට තව අවුල් උනා.... දිනුකයාගේ සංස්කරණය කරන්න බැරි කට නිසා ඌට එපා වෙලා යන්න ඇති.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Join Date: Apr 2011
    Location: where I have to be
    Posts: 11,550
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දීහන්...

    ගෑනු ඇයි බොඩි අදින්නේ???
    ඔබගේ ප්‍රශ්ණය චාමලී අක්කා වෙත යොමු කරනවා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17485906 said:
    තව 1 රෙපක් ඔන
    ලබුස් චමලි ඇතුලු 4 ක් මට රෙප් දුන්න කිවුවා.
    තව 1ක් ඔන:sorry:

    උබ දැන් ටැක්ටරය අල්ලගනින්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජේමිස්බන්ඩා007;17485906 said:
    තව 1 රෙපක් ඔන
    ලබුස් චමලි ඇතුලු 4 ක් මට රෙප් දුන්න කිවුවා.
    තව 1ක් ඔන:sorry:
    දැන් හරිනේ මලයා?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බනින්න කලින් ඌ ගියා...:D තනියම පෝස්ට් දැම්මට පස්සේ කොහොමද බං අස්සේ තියෙන එකක් වත් හොයාගන්නේ..... සේරම බලන්න වෙනවනේ.... දෙන්නෙක් නම් අවුලක් නැහැ..... චාමලිට ඌ කියපු එකට මම රිප්ලයි කලේ.... එතනින් ඌට තව අවුල් උනා.... දිනුකයාගේ සංස්කරණය කරන්න බැරි කට නිසා ඌට එපා වෙලා යන්න ඇති.
    :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17485865 said:
    ත්‍රෙඩ් එකකට පැනල දෙශප්‍රෙමින්ට බැනල -රෙපක් කන්න බැලුව වැඩෙ හරි ගියෙ නැ බන්:(

    එක්කෙනෙකුට දෙපාරක් රෙප් දෙන්න පුලුවන් වෙන්න හදල තිබුන නම් හරි බං.... එහෙනම් මම එකක් දුන්නනේ... ඒ වගේම ඒකත් කපල දාන්න තිබුන..:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ට්‍රැක්ටරේක සද්දයක් ඇහුණා

    කොහොමද ඈ....

    කන්ද කපා හද පායනවා.....
    කන්ද අදුර දුර පාවෙනවා.....
    සීතල සුලගට බනිමින්...
    දෑතම පටලා ගනිමින්....
    සොදුර මගේ ලගට ඇදෙනවා...:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බනින්න කලින් ඌ ගියා...:D තනියම පෝස්ට් දැම්මට පස්සේ කොහොමද බං අස්සේ තියෙන එකක් වත් හොයාගන්නේ..... සේරම බලන්න වෙනවනේ.... දෙන්නෙක් නම් අවුලක් නැහැ..... චාමලිට ඌ කියපු එකට මම රිප්ලයි කලේ.... එතනින් ඌට තව අවුල් උනා.... දිනුකයාගේ සංස්කරණය කරන්න බැරි කට නිසා ඌට එපා වෙලා යන්න ඇති.

    :D:D

    උබ කියන්නේ Thunderbolt ද.?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපෝ උබ ඕකවත් දන්නැද්ද?
    ඕක නැත්තම් ගැනුන්ගේ කුක්කු දෙක එල්ලෙනවනේ බන්. එහෙ මෙහෙ වැනෙනවා. කැතයි නේ බන්. අනික ගෑනුන්ට කරදරයිනේ ඒක.
    පොඩි කුක්කු තියෙන අයට එච්චර අමාරුවක් නැහැ. ඒත් ලොකුවට තියන අයගේ ෆිගර් එක අවුල් වෙනවා ඕක නැත්තම්. පපුවේ තියෙන්න ඕන කුක්කු දෙක දනිස්ස ගාව තියෙයි නැත්තං
     
    Status
    Not open for further replies.