☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දීහන්...


    ගෑනු ඇයි බොඩි අදින්නේ???

    ඒකනේ මම කලින්ම කිවුවේ තෝ පොඩි එකා කියලා... යකෝ බොඩි නෙවි බ්‍රා... එකවත් දන්නේ නැතිවද ලවු කරන්න හදන්නේ.... උඹ මොකද ජොකෙක් අඳින්නේ... එල්ලිලා බහින ඒක නැති කර ගන්නනේ... උනුත් එකට තමයි අඳින්නේ....
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බෙහෙත් අරගෙන දීපන්.. පවුලට ඇස් අමාරුව හැදිලා නේද බොගේ...

    මෙවලම් මොකටද මෙතරම් පැලදුවෙ සමනලියේ
    උස් අඩි පාවහන් යුගල යයි විසි වී ලොල්ලේ...
    මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ
    කොලඹ ගිහින් ඉගෙන ගත්තේ ඔව්වද මගෙ කෙල්ලේ..:sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17485958 said:
    ගොඩ ගොඩ වැඩෙ හරි ගියා user cp වැඩ
    එල එල කාටත් ස්තුතියි:D:yes:

    ඉඩහන් මම ආයෙත් උබට කෙලවන්න,.... 10000x5000 විතර ෆොටෝ එකක් දෙන්නම්... :D:D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea




    කන්ද කපා හද පායනවා.....
    කන්ද අදුර දුර පාවෙනවා.....
    සීතල සුලගට බනිමින්...
    දෑතම පටලා ගනිමින්....
    සොදුර මගේ ලගට ඇදෙනවා...:P

    :D:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වහලට විදිනවා නම් ඉතිං ඌ ඉන්න ඕන කුඩාරමක තමයි... නැතිව ඉතිං උන බට තුවක්කුවක් නෙවිනේ ඌට තියෙන්නේ....

    :rofl::rofl::baffled::baffled: උබ දන්නේ නෑ... හැමදාම ගහනවා වගේ නෙමේ.... හෙන කාලෙකින් ගැහුවම වදිනවා ඩොටේ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113




    කන්ද කපා හද පායනවා.....
    කන්ද අදුර දුර පාවෙනවා.....
    සීතල සුලගට බනිමින්...
    දෑතම පටලා ගනිමින්....
    සොදුර මගේ ලගට ඇදෙනවා...:P
    හේන් කුඹුරු හාලා දෙනවා...
    ගල් වැලි පස් ඇදලා දෙනවා...
    සුක්කානම කරකවමින්...
    ගියරය වමතට ගනිමින්...
    ට්‍රැක්ටරේ මා නැගලා යනවා....:P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකනේ මම කලින්ම කිවුවේ තෝ පොඩි එකා කියලා... යකෝ බොඩි නෙවි බ්‍රා... එකවත් දන්නේ නැතිවද ලවු කරන්න හදන්නේ.... උඹ මොකද ජොකෙක් අඳින්නේ... එල්ලිලා බහින ඒක නැති කර ගන්නනේ... උනුත් එකට තමයි අඳින්නේ....

    නො බොඩි, වැල් බොඩි.. හු බොඩි.. බොඩි වැලේ හිකිස් වැල් බොඩි.....

    ලබන මාසෙනේ 23 ලබන්නේ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජේමිස්බන්ඩා007;17485958 said:
    ගොඩ ගොඩ වැඩෙ හරි ගියා user cp වැඩ
    එල එල කාටත් ස්තුතියි:D:yes:
    එළකිරි. සන්තෝසයි:cool:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් මටත් කියක් හරි දීහන් ඈ
    Join Date: Mar 2010
    Location: අමා ළඟ..
    Posts: 6,530
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕන මම මුකුත් කියුවේ නෑ.... දන්නවනේ මගේ හැටි... අද දානේ ගෙදර ගිහින් ආවේ.. බණත් ඇහුවා..
    bana ahannada giye?
    kanna neweda?
    monawada ahapu bana. kiyahan balanna.......
     
    Status
    Not open for further replies.