☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ මොකක්ද බන් ඔය උබලා කතාවෙන සීන් එක....
    මේ ත්‍රෙඩ් එකේ හිටපු එකෙක් තරහා වෙලා ගියාද?:eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපෝ උබ ඕකවත් දන්නැද්ද?
    ඕක නැත්තම් ගැනුන්ගේ කුක්කු දෙක එල්ලෙනවනේ බන්. එහෙ මෙහෙ වැනෙනවා. කැතයි නේ බන්. අනික ගෑනුන්ට කරදරයිනේ ඒක.
    පොඩි කුක්කු තියෙන අයට එච්චර අමාරුවක් නැහැ. ඒත් ලොකුවට තියන අයගේ ෆිගර් එක අවුල් වෙනවා ඕක නැත්තම්. පපුවේ තියෙන්න ඕන කුක්කු දෙක දනිස්ස ගාව තියෙයි නැත්තං

    එහෙම උනානම් මරුනේ බන්....:love::love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    හාන්න...:eek:කාගෙද මොකක්ද..?:oo:
    :yes::yes::yes:

    ඇයි???? මොකක් හරි වැරදි දෙයක් කිය උනාද? අක්කණ්ඩි
    :D:D නැ නැ

    එහෙනම්......
    හායි කලු චාමලී අක්කේ...:P
    :love::love::love:

    ඔය ට්‍රැක්ටරේට පිස්සු :rofl::rofl:
    :yes::yes:
    මේ මොකක්ද බන් ඔය උබලා කතාවෙන සීන් එක....
    මේ ත්‍රෙඩ් එකේ හිටපු එකෙක් තරහා වෙලා ගියාද?:eek:

    ඔව් නෙහ්....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එතකොට බං පපුවේ අමාරුවක් හැදිලා ගියෝතින් එහෙම දොස්තරට බලන්න වෙන්නේ කකුලට නලාව තියල තමයි :oo::oo:

    :yes::yes: මරුනේ බන් එහෙනම්... :yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මේ මොකක්ද බන් ඔය උබලා කතාවෙන සීන් එක....
    මේ ත්‍රෙඩ් එකේ හිටපු එකෙක් තරහා වෙලා ගියාද?:eek:

    නෑ බං අපි ඌව යවාගත්තා. :( a/l කරන කොල්ලෙක් බං
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ මොකක්ද බන් ඔය උබලා කතාවෙන සීන් එක....
    මේ ත්‍රෙඩ් එකේ හිටපු එකෙක් තරහා වෙලා ගියාද?:eek:

    නෑ බං අපි ඌව යවාගත්තා. :( a/l කරන කොල්ලෙක් බං

    එළකිරියේ තියන හැම එකම මේකට දානවා... පොස්ට් වැඩි කරගන්න.... ඉස්සරහ තියන බැනර් ඉදලම.... එක මහා වදයක්නෙ බන්.... මොකක් හරි හොයාගන්න ගියාම ඔකාගේ බයිලා බලන්න බෑනේ.... ඔක්කොම බැන්නා,... මම මුකුත් කියුවේ නෑ...:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කදු පල්ලම් කඟවේනෙක් සේ...
    වෙල් අතරින් සිතල සුළගේ...
    රන් අකුරෙන් kubota ලියවේ...
    ඔබ පමණයි මගේ තනි මැකුවේ...

    220px-NelsUgland.jpg

    :oo:
    මේක හරියන එකක් නැද්ද?:(
    John_Deere_Model_B_unstyled.jpg

    ඔය ට්‍රැක්ටරේට පිස්සු :rofl::rofl:

    පිස්සො තමයි අනිත් උන්ට පිස්සු කියලා කියන්නේ...:yes::rolleyes:

    :rofl:

    eth ubata hambenne ekama uththare.
    onna balapan borunam :rofl:

    ඒක හරිම අසාධාරනයි...:sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එතකොට බං පපුවේ අමාරුවක් හැදිලා ගියෝතින් එහෙම දොස්තරට බලන්න වෙන්නේ කකුලට නලාව තියල තමයි :oo::oo:
    :lol:
    පපුවේ අමාරුව හැදුනම නලාව තියන්නේ පපුවට.
    කුක්කු වලට නෙවේ :no:
    ඒකට කුක්කු දනිස්සේ නෙවේ එහා ඇඳේ තිබ්බත් අවුලක් නැහැ ;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද කෝ බං මල් බබා.... පෝය නිසා පවුල කියන්න ඇති අදවත් පවු පුරවගන්නේ නැතිව මෙන්න මෙහෙ ඉඳින් කියලා නේද...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol:
    පපුවේ අමාරුව හැදුනම නලාව තියන්නේ පපුවට.
    කුක්කු වලට නෙවේ :no:
    ඒකට කුක්කු දනිස්සේ නෙවේ එහා ඇඳේ තිබ්බත් අවුලක් නැහැ ;)

    :)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113

    :oo:
    මේක හරියන එකක් නැද්ද?:(
    John_Deere_Model_B_unstyled.jpg

    පිස්සො තමයි අනිත් උන්ට පිස්සු කියලා කියන්නේ...:yes::rolleyes:

    ඕක හොඳයි බණ්ඩාට රෙප් දෙනකොට පාවිච්චි කරන්න. :rofl: ට ඕනේ ඔහොම ලොකු පින්තූර ලු.
    පිස්සෝ පිස්සු කියලා පිළිගන්නේ නෑලු.:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නෑ බං අපි ඌව යවාගත්තා. :( a/l කරන කොල්ලෙක් බං

    එළකිරියේ තියන හැම එකම මේකට දානවා... පොස්ට් වැඩි කරගන්න.... ඉස්සරහ තියන බැනර් ඉදලම.... එක මහා වදයක්නෙ බන්.... මොකක් හරි හොයාගන්න ගියාම ඔකාගේ බයිලා බලන්න බෑනේ.... ඔක්කොම බැන්නා,... මම මුකුත් කියුවේ නෑ...:yes:

    පව් බන් පොඩි එකෙක් නම් කියලා හදාගන්න තිබ්බනේ...:angry:
    උබලා ඔක්කොම බනින්න ගියාම ඌ මානසිකව වැටෙන්න ඇති...:sorry:
    කවුරු හරි උට මැසේජ් එකක් දාලා ආපහු එන්න කියහන්...:yes:
     
    Status
    Not open for further replies.