☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ජේමිස්බන්ඩා007;17486223 said:
    මම ඔය සීන් එක ගැන දන්නෙ නැ.කවදද වුනෙ ඊයෙද?:confused:
    පෙරේදා හරි පළමුදා හරි. හරියට මතක නෑ කොල්ලෝ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17486207 said:
    තියනවා මාමා.:yes:
    පොල් හැදෙන්නෙ මොන ගස් වලද මාමෙ?:confused:
    දෙල් ගස් වලනේ බන්..
    ඕකවත් දන්නැද්ද???
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ

    මමත් කිවුව එන්න කියලා... හරි නැත්ද මන්ද කියපු විදිය... scurvy ගේ පොස්ට් එකකට දවසක් උගේ රේප් කපල තිබිල, මම දුන්නා.. ඒක මතක තිබිල එදා කිවුවා... මට මතක විදියට එයාව ශේප් කරන්න මම එදත් රෙප් දුන්න.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මන් එලෙවුවේ නැහැ....හැමෝටම මේක එපා වෙන්න කලින් කිවුවේ...කියන්න තියන දේ කෙලින් කතා කරන කෙල්ලෙක් මන් ..මගේ නැහනේ ඔය අනන් මනම් කතා ..ඕ යස්...........:D:D

    ඔයා අහිංසක පොඩි උන්ට සද්දේ දානව නේද
    :oo: :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17486223 said:
    මම ඔය සීන් එක ගැන දන්නෙ නැ.කවදද වුනෙ ඊයෙද?:confused:

    මෙහ මල්ලි අපට දැන් එපා වෙලා එකම කියවලා....ඇයි වදේ දැන් කි පාරක් කිවුවද මේ බෝල්ට් ඇනේට උණ හදිය..යේ නම් අහන්න එපා..මන් නම් කියන්නේ නැහැ..පුදුම වදයක් නෙහ් ..ඔව්:oo::oo: වෙන අටමාගලක් කියන්න බලන්න
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17486223 said:
    මම ඔය සීන් එක ගැන දන්නෙ නැ.කවදද වුනෙ ඊයෙද?:confused:

    දැන් දවස් 2 විතර වෙනවා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මමත් කිවුව එන්න කියලා... හරි නැත්ද මන්ද කියපු විදිය... scurvy ගේ පොස්ට් එකකට දවසක් උගේ රේප් කපල තිබිල, මම දුන්නා.. ඒක මතක තිබිල එදා කිවුවා... මට මතක විදියට එයාව ශේප් කරන්න මම එදත් රෙප් දුන්න.
    ඌ ඊයෙත් එළකිරි ඇවිත්. යේ අවම දකිනෙ. අවුලක් නෑ බං. පෝය දවසේ හොඳ වැඩක් කලා කියලා සතුටු වෙමු.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙහ මල්ලි අපට දැන් එපා වෙලා එකම කියවලා....ඇයි වදේ දැන් කි පාරක් කිවුවද මේ බෝල්ට් ඇනේට උණ හදිය..යේ නම් අහන්න එපා..මන් නම් කියන්නේ නැහැ..පුදුම වදයක් නෙහ් ..ඔව්:oo::oo: වෙන අටමාගලක් කියන්න බලන්න

    එකනේ චමලි අක්කේ..... අන්තිමට බෙල්ල හිර උනේ අපි දෙන්නගේද? :oo::oo:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මෙහ මල්ලි අපට දැන් එපා වෙලා එකම කියවලා....ඇයි වදේ දැන් කි පාරක් කිවුවද මේ බෝල්ට් ඇනේට උණ හදිය..යේ නම් අහන්න එපා..මන් නම් කියන්නේ නැහැ..පුදුම වදයක් නෙහ් ..ඔව්:oo::oo: වෙන අටමාගලක් කියන්න බලන්න
    :rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    එකනේ චමලි අක්කේ..... අන්තිමට බෙල්ල හිර උනේ අපි දෙන්නගේද? :oo::oo:
    නෑ නෑ. දැන් මුකුත් අවුලක් නෑ. කලබල නොවී හිටු
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17486223 said:
    මම ඔය සීන් එක ගැන දන්නෙ නැ.කවදද වුනෙ ඊයෙද?:confused:
    me page eka balahan. ethakota therei :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1645971&page=401
    මෙහ මල්ලි අපට දැන් එපා වෙලා එකම කියවලා....ඇයි වදේ දැන් කි පාරක් කිවුවද මේ බෝල්ට් ඇනේට උණ හදිය..යේ නම් අහන්න එපා..මන් නම් කියන්නේ නැහැ..පුදුම වදයක් නෙහ් ..ඔව්:oo::oo: වෙන අටමාගලක් කියන්න බලන්න
    ohoma bannoth dan muth yanawa meken :baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked:
    උඹලට හෙන ආතල් ඇති නේහ් බං..?

    අත තමා කොල්ලෝ අපිට දෙවියා
    :sorry:

    කවුද සුදු ඒ????:rolleyes::rolleyes:
    කෝ.. මං කවුරුවත් ගැන කිව්වෙ නෑනෙ අනේ..:sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකනේ චමලි අක්කේ..... අන්තිමට බෙල්ල හිර උනේ අපි දෙන්නගේද? :oo::oo:

    පිස්සුද බන් උබලා කියපු එකෙත් වැරැද්දක් නෑ...:no:
    ඒත් ඌ පොඩි එකෙක්නේ ටිකක් සැර බාල කරලා හොදින් කියන්නයි තිබුනේ...:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    me page eka balahan. ethakota therei :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1645971&page=401

    ohoma bannoth dan muth yanawa meken :baffled::baffled:

    බණ්ඩා හොද කොල්ලා...මගේ ෆිට් ඒක..මන් කියන ඒවා ගණන් ගන්නේ නැහැ....:baffled::baffled:
    දැන් මෙතන ඇවිත් ගණන් අරන් මාව ලිදේ එහෙම දාන්නේ නැහැ....:lol::lol:
     
    Status
    Not open for further replies.