☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං එයාට මේකට වැඩිය පෝස්ට් තියන්නේ ඒකෙ
    ashmi 716
    SANJEE 698
    urajdrlk 672
    geethq 645
    tharinda76 538
    chamali2009 460

    මේ බලපකෝ මේකෙ
    dinuka rukshan 1,683
    KPZ 1,138
    Mal Baba 983
    labu gediya 445
    sandaru1rox 402
    Thunderbolt 339
    chamali2009 274
    :D:D:yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබම අපිට ලොරි ටෝල්ක් දිදී උබම පටන් ගත්තද දැන්... දේශපාලනේ... :baffled:

    හෆෙයි නෑ බං. මම චන්දෙ දාන්නවත් යන්නෙ නෑ ඔය හැතිකරේට. මේ මචං කාරයා කියපු නිසා කිව්වේ
     
    ඔව් බං එයාට මේකට වැඩිය පෝස්ට් තියන්නේ ඒකෙ
    ashmi 716
    SANJEE 698
    urajdrlk 672
    geethq 645
    tharinda76 538
    chamali2009 460

    මේ බලපකෝ මේකෙ
    dinuka rukshan 1,683
    KPZ 1,138
    Mal Baba 983
    labu gediya 445
    sandaru1rox 402
    Thunderbolt 339
    chamali2009 274

    බැදල නැත්නම් අහවල් මගුලකටද අංකල්ලා එක්ක හුරතල් වෙන්නෙ:angry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17490436 said:
    බැදල නැත්නම් අහවල් මගුලකටද අංකල්ලා එක්ක හුරතල් වෙන්නෙ:angry:

    :baffled::baffled::baffled: කියුවා සැර වැඩිද මන්දා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹේ අව්ල හරිද බං

    ඕකාට මම ආයෙත් අව්ලක් දෙනවා....:rofl::rofl: 10000x5000 pixel ෆොටෝ එකක් හම්බුනා... රේප් දෙන්න පුළුවන් උනාම දෙන්නම්...:D:D:D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෆෙයි නෑ බං. මම චන්දෙ දාන්නවත් යන්නෙ නෑ ඔය හැතිකරේට. මේ මචං කාරයා කියපු නිසා කිව්වේ

    චන්දෙ දාන්නේ නෑ:shocked: , දුක් විදින්න ලස්තිවෙයන් අවරුදු 8ක් :yes: (දේශපාලනේ ඉවරයි :angry:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් නැත්තං 30 දී මිනිහෙක් හොයන්න පටන්ගත්තම හොයලා ඉවරවෙනකොට 33 වෙයි. බදිනකොට තව වයස යයි. අනිත් එක වයස වැඩි වුනහම කොල්ලෝ හොයාගන්න ලේසි වෙන්නෙ නැ. මම දන්න අක්කා කෙනෙක් පස්සෙ බදිනවා කියලා හිටියා. 30 දි හොයන්න පටන්ගත්තා. දැන් 33 ක් විතර ඇති තාමත් කව්රුත් නැ. දැන් කසාද බැදපු මිනිහෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ඒ මනුස්සයට ගෑනියෙක් ඉන්නවා. ඌ 45 ක විතර වයස පොරක්. හැබැයි ගෑනි ඉන්නේ දුරක. ඉතිං දැන් ජීවිත කීයක් විනාස වෙලාද බලන්න. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි නිසිකලට බදින එක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තං මානසික ගැටලු පවා ඇති වෙන්න පුලුවන්.
    එකනම් සිරා
    මානසික විතරක් නෙවේ ශාරීරික සමාජයීය ප්‍රශ්න පවා ඇති වෙනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකනම් සිරා
    මානසික විතරක් නෙවේ ශාරීරික සමාජයීය ප්‍රශ්න පවා ඇති වෙනවා

    ඔව් බං ඕක නම් උදාහරණ සහිතව ඔප්පු කරන්න පුලුවන්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් ඔව් ඊලග නූල දාලා තනූජකයා එනකම් උඹට තරගයක් නෑ

    ඔව් බන්.. කෙපියා මට එන්න බැරි දවස් 2ට 400ක ලීඩ් එකක් තිබ්බා.... මම ඕකා නැති 1 දවසට 650ක ලීඩ් එකක් තිබ්බා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන්.. කෙපියා මට එන්න බැරි දවස් 2ට 400ක ලීඩ් එකක් තිබ්බා.... මම ඕකා නැති 1 දවසට 650ක ලීඩ් එකක් තිබ්බා...

    :shocked::shocked: පට්ට පට පට බං
     
    Status
    Not open for further replies.