☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෆෙයි නෑ බං. මම චන්දෙ දාන්නවත් යන්නෙ නෑ ඔය හැතිකරේට. මේ මචං කාරයා කියපු නිසා කිව්වේ
    ඒ කියන්නේ උඹ මහින්දට චන්දෙ දැම්ම කියන එකයි :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ තඩි ඉමේජ් දැම්ම ගොන් වස්සා කවුද???????

    ඒව වැඩක් නෑ.
    ඒ පිටුව නම් ලෝඩ් වෙන්න නෑ තමයි.
    ඔයා ගැන කියල තියන ටික බලන්නකෝ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යක්ශ වැඩක්නේ මගුල විනාඩි පහක් ගියේ නැහැ ඉවරයි මන් යනව බන්:angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.