☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බොට දුන්නත් වැඩක් නෑනේ, ගියපාර මම දුන්න එකට කෙලෝගත්තනේ.....:baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒව වැඩක් නෑ.
    ඒ පිටුව නම් ලෝඩ් වෙන්න නෑ තමයි.
    ඔයා ගැන කියල තියන ටික බලන්නකෝ

    එකනේ දැම්මේ,... අඩෝ ඔන්න ඕකයි ෆොටෝ එක 10000x5000 pixel :cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අව්ල්ක නෑ ප්‍රදාන මෙම්බර් ඉන්නේ මේකේ..... චාමලී අක්කානේ...

    :baffled::baffled: අම්මේ මන් නම් එකට එන අය කොට් කරන්නේ නැහැ...මගේ අම්මේ..උන් හෙන සැරයි....:angry::angry:

    ඒව වැඩක් නෑ.
    ඒ පිටුව නම් ලෝඩ් වෙන්න නෑ තමයි.
    ඔයා ගැන කියල තියන ටික බලන්නකෝ
    ...

    මොනවද මන් ගැන කියලා තියෙන්නේ...මෙලෝ දෙයක් බැහැනේ බලන්න...:angry::angry:තඩි ඉමේජ් දාලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකනේ දැම්මේ,... අඩෝ ඔන්න ඕකයි ෆොටෝ එක 10000x5000 pixel :cool:
    colbert-gif.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :baffled::baffled: අම්මේ මන් නම් එකට එන අය කොට් කරන්නේ නැහැ...මගේ අම්මේ..උන් හෙන සැරයි....:angry::angry:

    ...

    මොනවද මන් ගැන කියලා තියෙන්නේ...මෙලෝ දෙයක් බැහැනේ බලන්න...:angry::angry:තඩි ඉමේජ් දාලා

    :rofl::rofl: :lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17490436 said:
    බැදල නැත්නම් අහවල් මගුලකටද අංකල්ලා එක්ක හුරතල් වෙන්නෙ:angry:

    :angry::angry::angry::angry:

    බොට මොකද ඉතින්...:angry::angry:
    මන් හුරතල් කෙල්ලෙක් තමයි.....:baffled::baffled:
    :lol::lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තනුවා වගේ මේ රුකා....:baffled::baffled:
    ඒ කොල්ලා නැතිව පාලුයි අෆ්ෆා...අද බඩී යත් නැහැ....:sorry::sorry:

    බඩියා රෑ වෙලා එන්නම් කියුවා.... තැනුවා සති දෙකකින් විතර එයි.... :yes::yes:


    දන්නේ නැතුව 1700ක් ගහලානේ... :sorry:
     
    Status
    Not open for further replies.